Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Toyota engine oil danna..


    Honda Insight ekata danna one synthetic oil 0W-20 eka hoyaganna naha lankawe .man danne mobil 5w-30 .uba kiwwa wage awulak natiwa ati neda ,
    xW-20 ekak hoyaganna tiyenawa nam hodai neda


    "10W30 දාන්න කිව්වට ඒක හොයාගන්න බැරි නම් ඊළගට වැඩි දුස්ස්‍රාවීතාවය තියෙන එක දන්න... ඒ කිව්වෙ 20W40, 15W40 වගෙ එකක්.... "
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    sirawatama watina post ekak
    lankawe inna "samaharak" specially garage bass la oya 10w40 15w40 kiyanne mokakda danne nathuwa awith hena pora talk denawa
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අවවාදයයි !!!
    වැඩිහිටියන්ට පමණයි !!

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්ම . . . කාලේ කන එකේ එහෙටත් ඔලුව දාලා පලයල්ලා . . .

    http://www.elakiri.com/forum/showthread.php?p=19033062#post19033062

    EKR4_Fotor_zpsokp97f3m.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කිලෝමීටර් ලක්ශ දෙකකට වැඩිය දුවපු, ඔයිල් අඩු වෙන්නැති පෙට්‍රල් කාර් එන්ජිමකට 15w40 , 20w40 කියන මේ දෙකෙන් වැඩිපුර ගැලපෙන්නෙ කොයි එකද ? නැත්නම් වෙන එකක්ද ?