ලැප්ටොප් / පරිගනක හෝ අමතර කොටස් ගන්න ඉන්න අය.

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් අළුත් thinkpad එකක් ගන්න හිටියා දැන් මාස දෙක තුනක වගේ ඉදලා.. බඩු තිබ්බෙ නෑ. ඉස්සරහට නම් කොහොමත් ගන්න වෙන එකක් නෑ මේ යන විදියට... :no:
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ji3 11th gen full HD 15.6 1TB Hard Disk , HP or Dell
    2 units need
    මන් අහල කියන්නම්

    ලංකාවට මොකක් ද බන් මේ වෙන්නෙ

    VGA කාඩ් වල ගණන් බලපල්ලා. එතකොට තමයි උබලට ගණන් වැඩි වෙච්ච සතුට දැනෙන්නේ:shocked:
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ලැප්ටොප් කම්පියුටර් හෝ කොටස් ගන්න ඉන්නවා නම් ගන්න ඉක්මනින්. කඩ කාරයො දැන්ම ගනන් වැඩි කරලා. පස්සට කල් දාන්නෙ නැතිව ගන්න. 218ට මැක් එකක් තිබිලා. ඌ ආයෙ කොල් කරලා 245ක් කියනවා. ඕකයි තත්වේ...

    වාහන වලට උන වැඩේ වෙන්න වගේ යන්නෙ.😑
    Battery ekak hoya ganna nathuwa kela wela inne. Dan lap eka plug karala witarai wada.

    :angry::angry::angry::angry::angry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් අහල කියන්නම්

    VGA කාඩ් වල ගණන් බලපල්ලා. එතකොට තමයි උබලට ගණන් වැඩි වෙච්ච සතුට දැනෙන්නේ:shocked:
    38 eka 56 kiyahanko

    1660 super ekak ganna salli valin lap ekak ganna puluwan
     
    • Haha
    Reactions: Deviyo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Amazon ehema order karanna baida ban owwa?
    පුලුවන් බන් hs code එකෙන් ගෙන්න බෑන් උනොත් ගෙන්න බෑ
    එල
    මමත් අළුත් thinkpad එකක් ගන්න හිටියා දැන් මාස දෙක තුනක වගේ ඉදලා.. බඩු තිබ්බෙ නෑ. ඉස්සරහට නම් කොහොමත් ගන්න වෙන එකක් නෑ මේ යන විදියට... :no:
    ම්ම්ම්
    මන් අහල කියන්නම්

    VGA කාඩ් වල ගණන් බලපල්ලා. එතකොට තමයි උබලට ගණන් වැඩි වෙච්ච සතුට දැනෙන්නේ:shocked:
    😞මොකක් ද අලුත් ගනන්
    Battery ekak hoya ganna nathuwa kela wela inne. Dan lap eka plug karala witarai wada.

    :angry::angry::angry::angry::angry:
    අෆ්ෆා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    කට කතාවලට ගනන් යන්නේ බන් ...
    කලුකඩ කාරයෝ... ආන්ඩුවත් සපෝට් උන්ට. වගකීමත් අවුරුද්දනේ ගොඩක් තැන්වල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    $ rate Eka 203 nisa ebay eken ganin... Mun kerb market price walata ne gennanne.. so ganan Hari....
    ම්ම්ම්
    කට කතාවලට ගනන් යන්නේ බන් ...
    කලුකඩ කාරයෝ... ආන්ඩුවත් සපෝට් උන්ට. වගකීමත් අවුරුද්දනේ ගොඩක් තැන්වලේ

    ඒ වගේ නේ
     
    • Like
    Reactions: Deviyo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    @lasankandy
    නෑ බන් දැන් අලුත් ගැසට් එකට අනුව එල්.සී. ඕපන් කරන්න බෑ
    අත්‍යවශ්‍ය නොවන ඒවා ගෙන්වනනත් බෑ.
    ඩොලර් පිට යවන ඒක කන්ට්‍රෝල් කරන්න .
    තව මාසෙකින් දෙකකින් ඕක අරිනවා. ඇරලා අලුත් ටැක්ස් එකක් දානවා..
    හැබැයි Global Market එකේ ගනන් යන ඒක නවතින්නෙත් නෑ.
    Air freight කරලා Ali, Ebay, Amazon ගේන ඒවටත් දැන් ටැක්ස් ගහනවා 07/01 ඉදලා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    @lasankandy
    නෑ බන් දැන් අලුත් ගැසට් එකට අනුව එල්.සී. ඕපන් කරන්න බෑ
    අත්‍යවශ්‍ය නොවන ඒවා ගෙන්වනනත් බෑ.
    ඩොලර් පිට යවන ඒක කන්ට්‍රෝල් කරන්න .
    තව මාසෙකින් දෙකකින් ඕක අරිනවා. ඇරලා අලුත් ටැක්ස් එකක් දානවා..
    හැබැයි Global Market එකේ ගනන් යන ඒක නවතින්නෙත් නෑ.
    Air freight කරලා Ali, Ebay, Amazon ගේන ඒවටත් දැන් ටැක්ස් ගහනවා 07/01 ඉදලා.
    එහෙම නම් අවුලක් නෑ ඉතිං
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    ගෙන්වන්නෙ නෑ කිව්ව ගමන් මන් External හාර්ඩ් එකක් ගත්තා. දවස් දෙකකට පස්සෙ එකම 1000ක් වැඩියෙන් කියනවා