ලැප්ටොප් බැටරියක්...

kasun.r

Member
Jan 10, 2011
112
2
0
ලැප්ටොප් බැටරියක්...

මචන්ලා මට පාවිච්චි කරපු DELL n5010 (15R) කියන ලැප්ටොප් එකේ බැටරියක් හොයාගන්න පුලුවන්ද? 4000 ත් 5000 ත් අතර නම් වඩාත් හොඳයි.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Used ඒවා හොයන්න යන්න එපා බං..... පුලුවන් තරම් ඔරිජිනල් බඩු දාපන් ලැපට..... මගේ ලග නම් ඕක නෑ.... ඕනා නම් ඕඩර් කරලා ගෙනත් දෙන්න පුලුවන්..... :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    macha used eva danna epa. wadak na. aluthen original ganin. aduwata ganna puluwan mama ubata number ekak PM karannam uba call karala ahala balahan model ekath ekka.

    maximum 5000/= wei.