එහෙම අව්ලක් නෑ මචන්.
සතියකට දෙපාරක්වත් ලැප් එක චාර්ජර් එකට නොගහා 20% වඩා බහිනකම් තියන බැටරි එකෙන් පාවිච්චි කරලා , ලැප් එක ඕෆ් කරලා ෆුල් චාර්ජ් එකක් දීපන්.

If you are having a Dell lap, try enabling desktop mode or longevity mode for extended battery life.
එහෙම අව්ලක් නෑ මචන්.
සතියකට දෙපාරක්වත් ලැප් එක චාර්ජර් එකට නොගහා 20% වඩා බහිනකම් තියන බැටරි එකෙන් පාවිච්චි කරලා , ලැප් එක ඕෆ් කරලා ෆුල් චාර්ජ් එකක් දීපන්.
mama laptop eka gaddi metropolitan eken kiwwe 100% wenakam plug karala pawichchi karanna habayi eeta passe aniwarayayen galawanna kiyala.
mama ehema thamayi godak kal kare.
passe mama wena deyak patan gaththa. battery eka galawala paththakin thiyala direct plug eken use karanawa desktop ekak wage. dan 1 year withara ehema karanne. kisisma awulak na.
hadissiye wath use eke thiyeddi current giyoth mama eelanga paarak dekak battery eken use karanawa.
me thiyenne mama meke e gana ahapu thread eka http://www.elakiri.com/forum/showthread.php?t=1769604eketh wereddak ne ithin

එහෙම අව්ලක් නෑ මචන්.
සතියකට දෙපාරක්වත් ලැප් එක චාර්ජර් එකට නොගහා 20% වඩා බහිනකම් තියන බැටරි එකෙන් පාවිච්චි කරලා , ලැප් එක ඕෆ් කරලා ෆුල් චාර්ජ් එකක් දීපන්.