ඕකේ නම් මම හොයන බැටරිය තිබ්බේ නෑ බන්.සම්හර විට උන් සයිට් එකේ දාලා නැද්ද දන්නේ නෑ
මටත් ඉතින් පවර් කට් එකකදී ඕෆ් කරගන්න පොඩි කාලයක් තිබ්බොත් ඇති.
ඒත් දිගටම ප්ල්ග් කරගෙන ඉද්දී බැටරියේ චාර්ජින් ඩිස්චාර්ජ් සර්කල් හරියට වෙන්නේ නැති වුනාම බැටරියට කෙල වෙන්නේ නැද්ද කලින්ම?