සහෝලා බැට්රී එකක් ගත්තා සෙන්ස් එකෙන් අරන් දවස් දෙකක් යද්දි මැක්සිමම් චාර්ච් එක 85% වගේ උනා. පස්සේ මාසයකින් වගේ මෙන්න යකෝ 3% වගේ තිබ්බා දැන් 0% යි. මොකක්ද බන් මේකට හේතුව. මාස 6 ක් වොරන්ට් තියේ. මේක ආපහු යවන්නද? නැත්තම් යු පි.එස් එකට ගහල යුස් කරන්න අවුලක් වෙයිද?
https://www.sense.lk/product/notebook-battery-for-hp-dv4-dv5-cq40/
https://www.sense.lk/product/notebook-battery-for-hp-dv4-dv5-cq40/