ලැප්ටොප් බැට්‍රි එක අරන් මාස 2යි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සහෝලා බැට්‍රී එකක් ගත්තා සෙන්ස් එකෙන් අරන් දවස් දෙකක් යද්දි මැක්සිමම් චාර්ච් එක 85% වගේ උනා. පස්සේ මාසයකින් වගේ මෙන්න යකෝ 3% වගේ තිබ්බා දැන් 0% යි. මොකක්ද බන් මේකට හේතුව. මාස 6 ක් වොරන්ට් තියේ. මේක ආපහු යවන්නද? නැත්තම් යු පි.එස් එකට ගහල යුස් කරන්න අවුලක් වෙයිද?

    https://www.sense.lk/product/notebook-battery-for-hp-dv4-dv5-cq40/

    BATFOH0022-2.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබ ලැප් එක අරන් යන යන තැන යූපීඑස් එකත් අරන් යන්නද කල්පනාව? වොරන්ටි ඉවර වෙන්න කලින් එකක් ගනින්. හැබැයි ඉතින් ඒකට වෙන්නෙත් ඔය ටිකම තමයි.
     
    • Like
    Reactions: manjulabw and NRTG

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    බැටරි එක රීකැලිබ්රේට් කරන්න. මම හිතන්නේ හරි යාවි කියල. බැටරි එක ඕනෙවට වඩා හීට් වෙනවා නම් ඉක්මනට එකේ චාජිං කැපාසිටි එක අඩු වෙනවා.
     
    • Like
    Reactions: NRTG and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    බැටරි එක රීකැලිබ්රේට් කරන්න. මම හිතන්නේ හරි යාවි කියල. බැටරි එක ඕනෙවට වඩා හීට් වෙනවා නම් ඉක්මනට එකේ චාජිං කැපාසිටි එක අඩු වෙනවා.
    machan meka karanne kohomada
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Wifa ගෙ lapata battery ekak ගත්තා fortune arcade එකෙන් දැන් අවුරුද්දකට වැඩියි.. 6000 ක් උනේ. One to one replacement දෙනව කිව්වා 6 month යනකන් පැය 2 ක්‌ වත් තියෙන්නේ නැත්නම්. තාමත් පැය 4k වගේ battery තියෙනව. Original battery ekak nam නෙවේ compatible මගුලක්.. අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG