ලැප්ටොප් රෑම් ඩෙස්ක්ටොප් කරන ඇඩැප්ටරේ

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලැප්ටොප් රෑම් ඩෙස්ක්ටොප් කරන ඇඩැප්ටරේ

    ඇතුලට එන්න එපා,

    කොම්පියුතර් ගැන උනන්දුව ඇති අයට විතරයි.

    පිච්චිච ලැප් එකකින් ඔයගොල්ලො මොනවද කරන්නෙ?ගොඩක් අය අහනව පිච්චුන ලැප් එකක් විකුනන්න බැරිද කියල. ඒ කියන්නෙ හදන්න බැරි ඒවා පර්ට්ස් වලට විකුණන්න කියල නෙමෙයි මේ කියන්නෙ. ඔයහොල්ලො ලඟ ඒවගේ ලැට්ටොප් එකක් තීනවනං, ඒකෙ තියන RAM, Hard ඩිස්ක් ,CD හරි DVD රොම් එක ඩෙස්ක්ටොප් එකේ වැඩට ගන්න විදිය ගැන. ඔයගොල්ලො දැනටමත් මේ ගැන දැනුවත්නං බොහොම ස්තුති ,
    සීඩී රොම් එකයි හාඩ් එකයි හන්න converter තියනව, ඒත් රෑම් ගහන converter එක වැඩිය නැහැ. මට ඕනෙ උනා ලැප්ටොප් රෑම් ඩෙස්ක්ටොප් එකට ගහන විදියක් හොයාගන්න, වැඩේ බාගෙට ගොඩදාගන්න පුලුවන් ගැජට් එකක් හම්ව්බ උනා, මේකෙන් ලැප් වල එකම චිප් ,ඒකියන්නෙ DDR2 හරි DDR3 හරි ලැප් රෑම් ඒ වර්ගෙම ඩෙස්ක්ටොප් මදර් බෝඩ් එකකට සවි කරන්න පුලුවන්.

    • Convert Laptop ram compatible with Desktop Motherboard
    • Support all bus speed of DDR2 Memory
    • Memory Socket Type: DDR SO-DIMM 200pins (Female)
    • Memory PCB Type: DDR SDRAM 240 pins (Male)
    • Size: 13.3cm x 4.2cm/5.2'' x 1.6''

    Note: This adapter CANNOT change the nature (other tan pins size & shape )or bus speed of the memory. That means if your SO--DIMM is DDR-333, it convert to DDR-333 SD-Ram.

    මේ කියන්නෙ ලැප්ටොප් රෑම් වලයි ඩෙස්ක්ටොප් මදර්බෝඩ් වලයි බස් ස්පීඩ් සමාන උන පලියට ලැප් රෑම් එක මේ කන්වර්ටර් එක හරහා සම්බන්ධ කරන්න බෑ. උදා:- DDR 3 රෑම් සම්බන්ධ කරන්න DDR3 කන්වර්ටර් එකක් ගන්න ඕනෙ, ඒකට DDR 2 ලැප් රෑම් සම්බන්ධ කරල ඩෙස්ක්ටොප් එකත් එක්ක වැඩ කෙරෙන්නෙ බෑ කියන එකයි.:)

    ඉතින් තෑන්ක්ස් බැලුවට, උදවුවක් උනානං රෙප් ටිකක් මංදු කොලාට කමක් නෑ
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මාත් කාලයක් හොය හොය හිටියා ඔය වගේ එකක්..
    දැන් නම් Desktop Motherboard ඉඳන් තියෙනව නේ..Laptop Ram ගහන්න පුලුවන්..
    Rep++

    line.jpg

    Post එක එඩිට් කරා..
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මාත් කාලයක් හොය හොය හිටියා ඔය වගේ එකක්..
    දැන් නම් Desktop Motherboard ඉඳන් තියෙනව නේ..
    Rep++

    line.jpg

    කෝ මෙකෙ නොර්මල් ඩෙස්ක්ටොප් රෑම්ස් ගහන්න තැනක් නෑනෙ.:baffled::confused:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    සීඩී රොම් එකයි හාඩ් එකයි හන්න converter තියනව, ඒත් රෑම් ගහන converter එක වැඩිය නැහැ. මට ඕනෙ උනා ලැප්ටොප් රෑම් ඩෙස්ක්ටොප් එකට ගහන විදියක් හොයාගන්න, වැඩේ බාගෙට ගොඩදාගන්න පුලුවන් ගැජට් එකක් හම්ව්බ උනා, මේකෙන් ලැප් වල එකම චිප් ,ඒකියන්නෙ DDR2 හරි DDR3 හරි ලැප් රෑම් ඒ වර්ගෙම ඩෙස්ක්ටොප් මදර් බෝඩ් එකකට සවි කරන්න පුලුවන්.

    CD ROM eka Reuse karanna hadaa ganna method eka wisthara karanna puluwanda? Rep+
     
    මේක හරියනවද බලන්න..
    Code:
    http://www.ebay.com/itm/USB-2-0-to-7-6-13Pin-Slimline-SATA-Laptop-CD-DVD-Rom-Optical-Drive-Adapter-Cable-/181354741578
     
    • Like
    Reactions: arsehole-froce