ලැප්ටොප් ස්කින් ඇන්ඩ් ෆොටොශොප් හෙල්ප්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    මේකේ පොඩ්ඩක් බලපන්... මේකේ රොක්ශොක් ෆිලෙස් වගයක් තියෙනව එඩිටබල් විදියට. ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් විදියට තියෙන්නේ.

    ෆොටෝශොප් එකේ බැක්ග්‍රවුන්ඩ් එක ට්‍රාන්ස්පේරන්ට් විදියට සේව් කරන්නට නම් සිලෙක්ශන් ඒරියා එකේ මැජික් වොන්ඩ් ටූල් එක හරහා පුලුවන්, නැතිනම් රීටච් ඇන්ඩ් පේන්ට් ඒරියා එකෙන් ( ෆොටෝශොප් සී එස් වර්ශන් වලදී )එරේසර් ටූල් එකේ තියෙනවා බැක්ගේවුන්ඩ් එරේසර් ටූල් එක ඒකෙනුත් පුලුවන්.

    Code:
     http://www.pinkbike.com/news/RockShox-Design-it-Yourself-Contest-Over-12000-CashPrizes-2011.html
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    Justin Beiber ge photo ekak alawaganin :P
    9s04.jpg