ලය්ටිරූම් හෙල්ප් ප්ලීස්
මචන්ස්ලා ඔන්න අපෙ මල්ලිගෙ වයසෙ කොල්ලො සෙට් එකක් මේ දවස් වල නැගල යන මේ ස්ටන්ට් ලය්න් එකට උන්ටත් වීඩීයො එකක් ඇන්ඩ් ඵොටො සෙට් එකක් කරගන්න ඔන වෙලා,,ඉතින් ඔන්න මන් ඵොටො සෙට් එක අරගන්න සෙට් උනා කොල්ලෙක්ගෙ 1100ඩී එකක් මට සෙට් උනා,,ඉතින් මචන් මටඔන හෙල්ප් එක ඇවිල්ලා මෙන්න මේ වගෙ අව්ට් ඩො පිx වලට දාන්න හොද ප්‍රිසෙට්ස් ටිකක් දියන්කො..

















