ලැප් එකක් තියෙනවා.මේකේ නිතරම BSOD errors එනවා.බැලුවේ හාඩ් ඩ්රයිව් එක ගලවලා ස්කෑන් කරන්න.ඕවර් හීට් වෙන අවුලකුත් තියෙනවා.ඊට කලින් මේකේ මැල්වෙයා ප්රශ්නයක්ද කියලා බලන්න හැදුවේ.
මේ වැඩේ කරගන්න විදියක් කියහල්ලාකෝ.
ලැප් එක ටොෂීබා Satellite Pro L850 එකක්.ඔරිජිනල් ආපු හාඩ් ඩ්රයිව් එකමයි තාම තියෙන්නේ.හාඩ් ඩ්රයිව් එක එලියට අරන් ස්කෑන් කරන්න හදන්නේ,ලැප් එකේ තියෙද්දී ස්කෑන් කරද්දී දිගටම BSOD errors එන හින්දා.