ලැප්ටොප් හාඩ් ඩ්‍රයිව් එකක් ගන්න තැනක්(HDD)

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    HDD Caddy එකේ ගහලා තිබ්බ පරණ HDD එක ගලවන්න ගිහින් උඩින් තියෙන මෙටල් කවර් එක එබුනා නේ..දැන් ලැප් එක ඕන් කලා HDD එකට ගියාම සලං බලං ගානවා..තවම ෆයිල් වලට ඇක්සෙස් තියෙනවා.හැබැයි මැෂින් එක ඕෆ් වෙන්න දැන් කලින්ට වඩා තුන් හතර ගුණයක ඊට වඩා ගන්නවා..OS එක නම් තියෙන්නේ SSD එකේ ඒත්.

    HDD එකට ලගදිම බඩු සෙට් වෙයි කියලා හිතෙනවා.. අඩුවට ලැප් ටොප් හාඩ් ඩ්‍රයිව් එකක් ගන්න තැනක් දන්නවා නම් කියහල්ලාකෝ..වොරන්ටියක් තියෙනවා නම් වඩා හොඳයි.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    oya shop eka gena nm danne ne. reviews hodada balapan. me price harida? 640GB brand new hard 3300ta dei kiyala nam sure ne. den ganan wedi.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oya shop eka gena nm danne ne. reviews hodada balapan. me price harida? 640GB brand new hard 3300ta dei kiyala nam sure ne. den ganan wedi.
    වැඩක් නෑ බන්.හාඩ් එක පෙන්නන්නේ නැතුව ගියා.. කෙල වුනා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    windows nam Disk management eke penawada balanna. "chkdsk " walin recover karanna puluwan.
    8cvXlMY.png




    :no: