ලැප්ටොප් හාඩ් ඩිස්ක්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
ලැප්ටොප් හාඩ් ඩිස්ක්

මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඔන.කා ගාව හරි ලැප්ටොප් හාඩ් ඩිස්ක් එකක් තියෙනවා නම් කියන්න.සටා එකක් තමයි බැලුවේ.80 GB වගේ උනත් කමක් නැ.

88162762.jpg


නැතිනම් BUMP එකක් හරි දාලා යෛ කියලා හිතනවා.ගොඩක් ස්තුතියි;););)
 
  • Like
Reactions: Kasunrock619