ලැප්ටොප් or මොබයිල් වල අසභය්‍ය​ දර්ශන​ තිබ&#35

k-9

Member
Oct 13, 2014
114
36
0
ඕකේ නීති පසුබුම පැහැදිලි කරපල්ලකෝ කව්රුහරි.. :dull::dull:
ඕවා ක්‍රියාත්මක 18 අඩු නම් විතරද..
21 ++ නම් අව්ලක් නැද්ද.
අපේ personal videos තිබුනොත්. you know what i mean.:rofl:
ඒවත් ඔය ගණයට වැටෙනවද.. :dull:
 

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    ඕකේ නීති පසුබුම පැහැදිලි කරපල්ලකෝ කව්රුහරි.. :dull::dull:
    ඕවා ක්‍රියාත්මක 18 අඩු නම් විතරද..
    21 ++ නම් අව්ලක් නැද්ද.
    අපේ personal videos තිබුනොත්. you know what i mean.:rofl:
    ඒවත් ඔය ගණයට වැටෙනවද.. :dull:

    aeka newei ban umbe aewa koheda thiyenne? umba upload ehema karee nedda? (nikamata wage ahanne ban) :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::P:P:P
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    boru katha venna ati
    Pedophile pornography thiyenne deepweb eke vitarai
    policiyata uva varadi karaya karannama one vage nathnam unta hoda nati nisa
    dan tikakata kalin ubala kivva ne ,u ganja gahanava kiyalath? :P
    සමහර විට බොරු වෙන්නත් ඇති.ඒත් ඉතින් හාවෝ වලස්සු කරන්නත් අපේ පොලීසිය හරි දක්ෂයිනේ.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒකම තමයි අර මැරුණු දරුවාගේ තාත්තට උනෙත්.. එකේ බලපෑම ඒ මනුස්සයට විතරක් නෙමෙයි, අර ජීවත්වෙලා ඉන්න දරුවන්ටත් බලපානවා. මම නම් කියන්නේ එකට විරුද්දව උසාවි ගිහිං මාද්‍ය තුල මාද්‍යම බලුකරන්න ඕනේ, ඊටපස්සේ වන්දි අරගෙන ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්න කියන්න ඕනේ.. එත් අර කැඩුණු බිත්තරේ වගේ, ඒ මනුස්සයට වෙච්ච අපහාසේ නැති වෙයිද?

    අද මාධ්‍ය කියන්නේ news එකක් දාගන්න තමන් වදාපු අම්මවත් වේස ගෑනියෙක් කරන තත්වෙටම බලුවෙලා. උන් කරන ගොං වැඩ අනාගතේ තවත් කෙනෙක්ව විනාසකරනවා කියලා උන්ට ගානක් වත් නෑ. උන්ට ඕනේ අම්මා විකුණලා හරි news එකක්. උන් මාද්‍ය නිදහස කියලා හිතාගෙන ඉන්නේ ඒක.. උන්ට මාද්‍ය සදාචාරය කියන දේ අමතක වෙලා.

    අර කොල්ලට මිලියන 500ක් විතර අපහාස නඩු දාන්න බං තියෙන්නේ.
    උට වෙච්ච බලු වැඬේට! :dull:

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    12038152_814539288668670_5380197326045495519_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,080
    113
    ඔක්කොටොම කලින් නඩුකාරයගේ Lap එකයි mobile එකයි චෙක් කලොත් නරකද? :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා උනත් කොල්ලට පට්ට ගොඩ යාමක් සෙට් උනේ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Search warrant එකක් නොමැතිව හදිසි පරීක්ෂාවක් කරන්න බෑ
    එහෙම හදිසි පරීක්ෂාවකට ලක්කරන්න හැදුවොත් අපිට එක නවත්තන්න පුළුවන් :yes: