ලැප්ටොප් repair කරන අය කවුද ඉන්නේ ?

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ටොෂිබා ලැප්ටොප් එකක් තියෙනවා. ටිකක් පරණයි. හොදට වැඩ කරා . ඉන්ටෙල් -i3

    කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බ. දැන් වැඩ කරන්නේ නෑ .

    පස්සේ , එකේ හාර්ඩ් එක ගලෝල external එකක් හදා ගත්ත.

    කාලෙටක පස්සේ, අයෙත් පරණ ලැප් එක ඔන් කරලා බැලුව . දැන් වැඩ නෑ . හදා ගෙන පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරන්න කියල බැලුවේ.

    මොකක් වෙන්න පුලුවන්ද හේතුව ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -

    CMOS බැටරි එකක් තියෙනවා නේද ලැප් එකේ.. ඒක වැඩ කරනවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    " දැන් වැඩ නෑ " කියල බෑ වැඩ නොකරන්නේ මොකද්ද කියල විස්තරාත්මකව දාන්න එතකොට දන්නා කෙනෙක් උදව් කරයි
     
    • Like
    Reactions: charitha2011

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    CMOS බැටරි එකක් තියෙනවා නේද ලැප් එකේ.. ඒක වැඩ කරනවද
    ඒක තියෙනවා. මන් power cable ගහලා බැලුවේ. අඩුම ගානේ power light එකවත් එන්නේ නෑ . අවුරුදු 3ක් විතර ඔන් කරන්නෙම නැතුව තිබ්බේ.

    " දැන් වැඩ නෑ " කියල බෑ වැඩ නොකරන්නේ මොකද්ද කියල විස්තරාත්මකව දාන්න එතකොට දන්නා කෙනෙක් උදව් කරයි

    මොකුත්ම වැඩ නෑ . ඔන්වෙන්නේ නෑ , power light වත් පත්තු වෙන්නේ නෑ .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    ඒක තියෙනවා. මන් power cable ගහලා බැලුවේ. අඩුම ගානේ power light එකවත් එන්නේ නෑ . අවුරුදු 3ක් විතර ඔන් කරන්නෙම නැතුව තිබ්බේ.

    මොකුත්ම වැඩ නෑ . ඔන්වෙන්නේ නෑ , power light වත් පත්තු වෙන්නේ නෑ .

    එහෙනම් ඉතින් බැටරි Dead ඇති.. :baffled:
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    එහෙනම් ඉතින් බැටරි Dead ඇති.. :baffled:

    ඔව්, battery කොහොමත් බැහැල ඇති අනිවා . අවුරුදු 2ක් 3ක් වගේ නිකම්ම් තිබ්බේ.

    charger එක ගැහුවම එත් ඔන් වෙන්න ඕන නේද ?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    ලැප් එකේ ෆොටෝ ටිකකුත් එක්ක.
    ලොකු විස්තරයක් විදිහට දාපන්කෝ සීන් එක.
    මේකේ වැඩ්ඩෝ ඉන්නවා.
    උබ ඔහොම කෙටියෙන කියනකොට මොකක් ද කියලා කාටවත්ම හරියට කියන්න අමාරුයි..
    ඊට පස්සේ බලමු.
    ලැපේ තත්වේ බලන්න ඕනී ලෙඩ හදන්න කලින්
     
    • Like
    Reactions: pradeepsu

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ලැප් එකේ ෆොටෝ ටිකකුත් එක්ක.
    ලොකු විස්තරයක් විදිහට දාපන්කෝ සීන් එක.
    මේකේ වැඩ්ඩෝ ඉන්නවා.
    උබ ඔහොම කෙටියෙන කියනකොට මොකක් ද කියලා කාටවත්ම හරියට කියන්න අමාරුයි..
    ඊට පස්සේ බලමු.
    ලැපේ තත්වේ බලන්න ඕනී ලෙඩ හදන්න කලින්

    Model එක ටොෂිබා satellite L 635. - intel i3

    වෙන ඉතින් ලොකු විස්තරයක් දන්නේ මොනවා කියලද බන්. අඩු ගානේ display හරි, power light වත් පත්තු වෙන්නේ නෑ නේ .