ලැප්ටොප්_පරිගණක

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    ලැප්ටොප්_පරිගණක

    යාලුවෙනේ IT පාඨමාලාවක් හාදාරන ළමයකුට රු120,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොදම ලැප්ටොප් පරිගණකය මොකද්ද ?
    අව්රුදු 4ක් වත් අදාළ වැඩ ටික ඇදගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ?
    වොරන්ටි ගැටළුවක් වෙන්නේ නැති විස්වාසවන්ත තැනක් වෙන්න ඕනේ ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    i5 & RAM eka 8GB athi wewi muladi passe ona unoth 16GB kara ganna slot ekak thinawada balana model eka ganna kalin google karala etc
    bump.
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    i5 & RAM eka 8GB athi wewi muladi passe ona unoth 16GB kara ganna slot ekak thinawada balana model eka ganna kalin google karala etc
    bump.

    3ඩී ග්රපික් ඩිසයිනින් , වීඩියෝ එඩිටින් බලා බ්ලාආ ඔන්ලයින් ජොබ් කරන්න ඉන්නේ කතාවක් කිව්වා එකට I5 එකක් ඇතිද I7 එකක් ම එකපාර ගන්නද ? අරන් දුන්නම් පස්සේ තව ඒවා අරන් දෙන්න විදියක්නැහැ බන් ,
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    3ඩී ග්රපික් ඩිසයිනින් , වීඩියෝ එඩිටින් බලා බ්ලාආ ඔන්ලයින් ජොබ් කරන්න ඉන්නේ කතාවක් කිව්වා එකට I5 එකක් ඇතිද I7 එකක් ම එකපාර ගන්නද ? අරන් දුන්නම් පස්සේ තව ඒවා අරන් දෙන්න විදියක්නැහැ බන් ,

    mama hithuwe programming walata kiyala ehenam oya use wenna software etc th danna thread eke ewa gana danna aya spec kiyayi galapen
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    mama hithuwe programming walata kiyala ehenam oya use wenna software etc th danna thread eke ewa gana danna aya spec kiyayi galapen

    දැනට කරනවා කිව්වේ මේවා උපරිමෙන්ම්ම වැඩ කරන්න
    Photoshop,Illustrator
    Adobe Premiere Pro CC.
    CyberLink PowerDirector

    ඉස්සරට මේ සොෆ්ට්වර්යා වලට ගැලෙපෙන ලැපක්
    Autodesk Maya, 3D Max+programming
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    දැනට කරනවා කිව්වේ මේවා උපරිමෙන්ම්ම වැඩ කරන්න
    Photoshop,Illustrator
    Adobe Premiere Pro CC.
    CyberLink PowerDirector

    ඉස්සරට මේ සොෆ්ට්වර්යා වලට ගැලෙපෙන ලැපක්
    Autodesk Maya, 3D Max+programming

    dedicated vga thiyena 16gb ram ekka ekk ganna wei yata set eka use karanna nan.
    i5 unath awulak na
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    HP ganin ban. durable.. ehema nathinam sony or samsung ganin. Toshiba avulakuth na.

    avatar557114_1.gif