ලැප්වලට Win7 දන්න බැරි ඇයි

csstudio

Member
Jul 20, 2016
657
82
0
ලැප්වලට Win7 දන්න බැරි ඇයි

ඇයි බන් අලුතෙන් එන ලැප්වලට Windows 7 දන්න බැරි. මොකක් හරි කරලා windows 7දාන්න බැරිද # Windows 10 එපා වෙලා ඉන්නේ:D
 
csstudio

Member
Jul 20, 2016
657
82
0
බැ බන් . මගේ එක Dell i5 එකක්. එක 6 Gen එකක්. ඒකට දාන්න පුලුවන් win8 , win10 වගේ ඒවා විතරයි. win 7 දාන්න දෙන්නෙ නැ. සමහර ලැප් වලට xP දාන්න බැනෙ. ඒවගේ දැන් එන ඒවට win 7 දාන්න බැරි කරලා. මොන මගුලක් කරලා හරි win 7 දාන විදිහක් කියන්න​
 
signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    බැ බන් . මගේ එක Dell i5 එකක්. එක 6 Gen එකක්. ඒකට දාන්න පුලුවන් win8 , win10 වගේ ඒවා විතරයි. win 7 දාන්න දෙන්නෙ නැ. සමහර ලැප් වලට xP දාන්න බැනෙ. ඒවගේ දැන් එන ඒවට win 7 දාන්න බැරි කරලා. මොන මගුලක් කරලා හරි win 7 දාන විදිහක් කියන්න​

    mokakda model number eka
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    බැ බන් . මගේ එක Dell i5 එකක්. එක 6 Gen එකක්. ඒකට දාන්න පුලුවන් win8 , win10 වගේ ඒවා විතරයි. win 7 දාන්න දෙන්නෙ නැ. සමහර ලැප් වලට xP දාන්න බැනෙ. ඒවගේ දැන් එන ඒවට win 7 දාන්න බැරි කරලා. මොන මගුලක් කරලා හරි win 7 දාන විදිහක් කියන්න​

    මං මේ ලඟකදී එහෙකට දැම්මා, පස්සේ බලද්දී USB වැඩ නැ, Drivers දාගන්න මාර කට්ටක් කෑවේ, මයික්‍රොසොෆ්ට් එපා උනා මටනම්...
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    මං මේ ලඟකදී එහෙකට දැම්මා, පස්සේ බලද්දී USB වැඩ නැ, Drivers දාගන්න මාර කට්ටක් කෑවේ, මයික්‍රොසොෆ්ට් එපා උනා මටනම්...

    Driverpack Solutions

    Oken puluwan okkoma. Mm 6th Gen Lapekata Windows xp doul boot daan inne :yes:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මං මේ ලඟකදී එහෙකට දැම්මා, පස්සේ බලද්දී USB වැඩ නැ, Drivers දාගන්න මාර කට්ටක් කෑවේ, මයික්‍රොසොෆ්ට් එපා උනා මටනම්...

    ඒකට පොඩි Softwear එකක් තියනවා. ඕනිම Driver එකෙක් Auto Download කරලා instrall කරලා දෙනවා. Driver pack solution කියලා එකක්. පොඩ්ඩක් TRY :yes:කරල බලන්න​