ලැප් එකක් ගත්තා. ( Laptop )

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොහොමහරි ඩුබායි රාජ්ජයෙන් Laptop එකක් ගෙන්න ගත්තා. මාස 2,3 ඉදලා තමා try කලේ. Elakiri යෙත් දැම්මා thread 2 ක්. මම වැඩ කරන තැන Director කෙනෙක්ගෙ family එක Dubai ගියා. Information & features දුන්නා. මැඩම් ට කියල ( ලොක්කගෙ Wife ) ගෙන්න ගත්තා. Call 2 යි MSG 8 යි ගියේ වැඩේ කරගන්න. තවම On කලේවත් නෑ , Charge කලා විතරයි. Details දුන්න උබලට Thanks..

    https://elakiri.com/threads/lap-top-එකක්-ගන්න.2063905/

    https://elakiri.com/threads/මේක-කොහොමද…-❤️.2071170/

    මේක තමා ලැප් එක (Around USD 550)

    Laptop.jpeg
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,816
    113
    අපායෙ දොරකඩ
    කොහොමහරි ඩුබායි රාජ්ජයෙන් Laptop එකක් ගෙන්න ගත්තා. මාස 2,3 ඉදලා තමා try කලේ. Elakiri යෙත් දැම්මා thread 2 ක්. මම වැඩ කරන තැන Director කෙනෙක්ගෙ family එක Dubai ගියා. Information & features දුන්නා. මැඩම් ට කියල ( ලොක්කගෙ Wife ) ගෙන්න ගත්තා. Call 2 යි MSG 8 යි ගියේ වැඩේ කරගන්න. තවම On කලේවත් නෑ , Charge කලා විතරයි. Details දුන්න උබලට Thanks..

    https://elakiri.com/threads/lap-top-එකක්-ගන්න.2063905/

    https://elakiri.com/threads/මේක-කොහොමද…-❤️.2071170/

    මේක තමා ලැප් එක (Around USD 550)

    View attachment 188038

    ලස්සන පෙනුමක් තියෙනව. :yes:
    ඇස්වහක් කටවහක් නැතුව දීර්ඝ කාලයක් කිසිඳු දෝෂයකින් තොරව පාවිච්චි කරන්න ලෑබේවා! (y)
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලස්සන පෙනුමක් තියෙනව. :yes:
    ඇස්වහක් කටවහක් නැතුව දීර්ඝ කාලයක් කිසිඳු දෝෂයකින් තොරව පාවිච්චි කරන්න ලෑබේවා! (y)
    Ela Bokka..

    https://www.alcpu.com/CoreTemp/
    temp profile eka poddk balala eke screen shoot ekak dapmko macn
    Ok bn

    Balapan bosage wife ge nudes thiyenawada kiayala
    Real Elakirians...

    Ado laabai neh bn lankawe un nan aniwa okata 1000+ usd gaanak kiynwa
    Sira bn. Nice looks too
    ------ Post added on Oct 27, 2022 at 6:21 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    පට්ට මචන් මමත් එකක් ගෙන්න ගන්න ඉන්නේ යාලුවෙක්ට කියල.
     
    • Like
    Reactions: dhanuka1990

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Ado laabai neh bn lankawe un nan aniwa okata 1000+ usd gaanak kiynwa
    මම තවම Payment කලෙ නෑ මචන්. USD 550 වගේ කියල කිව්වෙ.

    Asus acer හොදයි durable
    ow bn.
    පට්ට, මන් මේකේ keys වලට කැමති නෑ
    me too. English + Arabic තියෙන්නෙ
    External keyboard use කරනව bn
    පට්ට මචන් මමත් එකක් ගෙන්න ගන්න ඉන්නේ යාලුවෙක්ට කියල.
    ලන්කවේ Mafia කාරයන්ට සල්ලි පුදනවට වඩා ඒක හොදයි. ගොඩක් offers තියෙනව බන්
    ------ Post added on Oct 27, 2022 at 6:40 PM