ලැප් එකක් ගන්න මට ඩෙක්ස්ටටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි ගන්න ඕන 150000 කට වගේ Programming / graphics/ video editing කරන්නේ මොකක්ද හොද මචන්ලා?