ලැප් එකක් ගන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලැප් එකක් ගන්න

    මට ඩෙක්ස්ටටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි ගන්න ඕන 150000 කට වගේ
    Programming / graphics/ video editing කරන්නේ
    මොකක්ද හොද මචන්ලා?
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ රාජකාරියත් එක්ක එහාට මෙහාට ගමන් යන්නේ නැති එකෙක් නම් ඩෙස්ටොප් එකට යන එකයි හොදම විකල්පය.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Desktop ekak gannna.
    thana thana yanna ona naththan
    laptop ekak ganna eka boru wadak.
    lap kadunahama hadannath amaruyi.