ලැපක් තියෙනව හදන්න දෙන්න බයයි බන් කලින් කෙල්ලෙක් එවපු ෆොටොස් තිබ්බ. මම ඒවා ඩිලීට් කරල තිබුණෙ. ඒත් අදින්න පුළුවන් නෙ ආපහු
පසනල් දේවල් තියෙනව ඉතින්.සර්ච් හිස්ට්රි වැල ඒව මේව බැලුවොත් කචල් බන්. අනික ගොඩක් පසනල් ඩොකියුමන්ට් වගයක් තිබ්බ
ලැප් එක ඔන් වෙන්නෙ වත් නෑ. මොකද්ද බන් මේකට කරන්නෙ
කොහොම හරි ලැප හදාගන්නත් ඕන.
පසනල් දේවල් තියෙනව ඉතින්.සර්ච් හිස්ට්රි වැල ඒව මේව බැලුවොත් කචල් බන්. අනික ගොඩක් පසනල් ඩොකියුමන්ට් වගයක් තිබ්බලැප් එක ඔන් වෙන්නෙ වත් නෑ. මොකද්ද බන් මේකට කරන්නෙ
කොහොම හරි ලැප හදාගන්නත් ඕන.


