ලැප් එකක් හදන්න දෙන්න

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ලැපක් තියෙනව හදන්න දෙන්න බයයි බන් කලින් කෙල්ලෙක් එවපු ෆොටොස් තිබ්බ. මම ඒවා ඩිලීට් කරල තිබුණෙ. ඒත් අදින්න පුළුවන් නෙ ආපහු :( පසනල් දේවල් තියෙනව ඉතින්.සර්ච් හිස්ට්‍රි වැල ඒව මේව බැලුවොත් කචල් බන්. අනික ගොඩක් පසනල් ඩොකියුමන්ට් වගයක් තිබ්බ
    ලැප් එක ඔන් වෙන්නෙ වත් නෑ. මොකද්ද බන් මේකට කරන්නෙ
    කොහොම හරි ලැප හදාගන්නත් ඕන. :(
     
    • Wow
    Reactions: SupiriKollek

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ලැපක් තියෙනව හදන්න දෙන්න බයයි බන් කලින් කෙල්ලෙක් එවපු ෆොටොස් තිබ්බ. මම ඒවා ඩිලීට් කරල තිබුණෙ. ඒත් අදින්න පුළුවන් නෙ ආපහු :( පසනල් දේවල් තියෙනව ඉතින්.සර්ච් හිස්ට්‍රි වැල ඒව මේව බැලුවොත් කචල් බන්. අනික ගොඩක් පසනල් ඩොකියුමන්ට් වගයක් තිබ්බ
    ලැප් එක ඔන් වෙන්නෙ වත් නෑ. මොකද්ද බන් මේකට කරන්නෙ
    කොහොම හරි ලැප හදාගන්නත් ඕන. :(
    හාර්ඩ් එක ගලවලා දියන් :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    හොද තැනකට දෙන්න ඔයාම යන්න ලැප අරගෙන ඒ වෙලාවෙ හාඩ් එක ගලවලා දෙන්න කියන්න නුවර නම් Infinity Arcade එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෙක් ඉස්සර කිරියේ සාමාජිකයෙක්
     
    • Love
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හාර්ඩ් එක ගලවලා දියන් :)
    ගලවන්නෙ කොහොමද බන්?

    හොද තැනකට දෙන්න ඔයාම යන්න ලැප අරගෙන ඒ වෙලාවෙ හාඩ් එක ගලවලා දෙන්න කියන්න නුවර නම් Infinity Arcade එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෙක් ඉස්සර කිරියේ සාමාජිකයෙක්
    කොළඹ මචන් ඉන්නෙ
    කොළඹ තැනක් නැද්ද?
    ------ Post added on Apr 18, 2022 at 5:57 PM
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    lap hadana hoda thanakata deela lede mokakda kiyala mulinma balaganna.samahara welawata podi case walatath lap on wen na.passe ethanama idala hadagena enna.board wala prashna nemenam e welema hadagena awaki.
     
    • Love
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Uba intelligent bayiyek da?
    #gotaGoHome2022
    #ubathEekkamaPala
    මන්ද බුද්ධික පකා එදා ඉදන් මම දාපු ත්‍රෙඩ් ටික බලපන්
    උබල ගූ ගොඩවල් වගේ කඩේ ගිය කාලෙ අපි ඔය මිනිමරු පවුල රජ කරන එකට එක හෙලා විරුද්ධ උනා. අන්තිමට අපට ගුපියොලු ජෙප්පොලු. දැන් සැප ද තොපිට.
    දැන් එනව පකක් කතා කරන්න. අම්ම වෙන්දේසි කරපන් ඔයිට වඩා ලාභයි :):):)

    හොද තැනකට දෙන්න ඔයාම යන්න ලැප අරගෙන ඒ වෙලාවෙ හාඩ් එක ගලවලා දෙන්න කියන්න නුවර නම් Infinity Arcade එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෙක් ඉස්සර කිරියේ සාමාජිකයෙක්
    මචන් හාඩ් එක ගලව ගෙන මම ඒක අරන් ආව ම හරි නේ. ආයෙ නොහිටිය කියල අවුලකුත් නෑනෙ.හැබැයි මට බයයි බන් කෑල් පන්නයි කියල. හොද ලැප.
    ------ Post added on Apr 18, 2022 at 6:02 PM
     
    • Haha
    Reactions: HAneo

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හොද තැනකට දෙන්න ඔයාම යන්න ලැප අරගෙන ඒ වෙලාවෙ හාඩ් එක ගලවලා දෙන්න කියන්න නුවර නම් Infinity Arcade එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෙක් ඉස්සර කිරියේ සාමාජිකයෙක්
    Kandy koheda bn oka?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවුද බන් ඕවා lap වල දාගන්නේ? මට ඔහොම video photo තිබ්බා නම් ලැපට /phone save කරන්නේ නැහැ cloud දාල තියනව.. ඉස්සර මං porn වලට බය කාලේ කලේ porn බලන්න විතරක් එක browser එකක් තියාගන්නවා... Repair එකකට දෙන්න උනොත් browser එක uninstall කරලා ලැප දෙනවා..
     
    • Haha
    Reactions: -333-

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මන්ද බුද්ධික පකා එදා ඉදන් මම දාපු ත්‍රෙඩ් ටික බලපන්
    උබල ගූ ගොඩවල් වගේ කඩේ ගිය කාලෙ අපි ඔය මිනිමරු පවුල රජ කරන එකට එක හෙලා විරුද්ධ උනා. අන්තිමට අපට ගුපියොලු ජෙප්පොලු. දැන් සැප ද තොපිට.
    දැන් එනව පකක් කතා කරන්න. අම්ම වෙන්දේසි කරපන් ඔයිට වඩා ලාභයි :):):)

    ඔය අම්මා වෙන්දේසි කියන සින් එක අදාළ වෙන්නේ ඉරෝසන් ට බන්. උබෙන් එන්නේ උගේ අඩියාවමයි :lol:
     
    • Dislike
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔය අම්මා වෙන්දේසි කියන සින් එක අදාළ වෙන්නේ ඉරෝසන් ට බන්. උබෙන් එන්නේ උගේ අඩියාවමයි :lol:
    Thread hijack කරන්නෙ ඇයි පොන්ස් උඹට කවුරු හරි පුකේ ඇරිය ද?
    ලොරි ටෝක් දිදී කඩේ ගිහින් දැන් මෙතන පැත්තක ඉන්න අපිට බුරන්න එනවා. පොහොට්ටුවට පුක දීපු පොන්නයා
    ඉග්නො කරා උබ බත් පැකට් එකට කඩේ යන පොන්නයා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඩී එස් සේනානායක වීදිය පුශ්පදාන ශාලාව ඉස්සරහ කිඩ්ස් ශොප් එකේ උඩ ඉන්ෆිනිට් ඩේටා රිකවරි කියන්නේ ඔතන
    Thanks machan, maget lap ekak hadanna denna oni, parts maru karana scene ehema daana chora place ekak newei ne?

    Kandy wala nam ane manda bn honda thanak set unema na repairs walata denna
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thanks machan, maget lap ekak hadanna denna oni, parts maru karana scene ehema daana chora place ekak newei ne?

    Kandy wala nam ane manda bn honda thanak set unema na repairs walata denna
    එහෙම චොර තැනක් නෙමේ එයා නුවර අත්‍යාව්ශය සේවා ගෘප් එකේ ඇඩ්මින් කෙනෙක් එෆ් බී එකේ බලන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thread hijack කරන්නෙ ඇයි පොන්ස් උඹට කවුරු හරි පුකේ ඇරිය ද?
    ලොරි ටෝක් දිදී කඩේ ගිහින් දැන් මෙතන පැත්තක ඉන්න අපිට බුරන්න එනවා. පොහොට්ටුවට පුක දීපු පොන්නයා
    ඉග්නො කරා උබ බත් පැකට් එකට කඩේ යන පොන්නයා
    :lol: :lol: :lol: :P :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Thread hijack කරන්නෙ ඇයි පොන්ස් උඹට කවුරු හරි පුකේ ඇරිය ද?
    ලොරි ටෝක් දිදී කඩේ ගිහින් දැන් මෙතන පැත්තක ඉන්න අපිට බුරන්න එනවා. පොහොට්ටුවට පුක දීපු පොන්නයා
    ඉග්නො කරා උබ බත් පැකට් එකට කඩේ යන පොන්නයා

    සල්ලි දීලා වහ කන්න වෙලා බන්
    මන් දන්න කෙල්ලෙක් ක්ව්වෙ
    කපල් එකක් මුස්ල්ම් කඩෙකට ගිහින් කොත්ත්වක් ගන්න
    කොල්ල ලැන්වෙජ් එක දන්නවා කඩෙ උන් එ බව දන් නෑනෙ
    ස්න්හල කොත්තුවක් දාන්න ක්ව්වලු කොත්තු දාන එකාට
    වද බෙහෙත් කතා කෙප්ප නෙවෙ
    මුස්ලම්මු මදිවට අපෙම උනුත් දගලන්නෙ අපටම කෙලවන්න බන්
    nikan danme @HAneo ta balanna...
     
    • Haha
    Reactions: HAneo