ලැප් එකක්..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    සහෝල, මට පොඩි උපදෙස් ටිකක් දෙනවද ලැප්ටොප් එකක් තෝර ගන්න..
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    Kattiyage aluth adahas kiyanna balanna.
    1.Lankawe thama Dell i3 4th gen lap nedda?
    2.Toshiba satalite c50(3110m) da hoda Dell i3 3rd
    gen 3521(3110m) da?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගං හොඳ බ්‍රෑන්ඩ් එකකිං එකක්... ලෝකයේ හොඳ නමක් තියෙන බ්‍රෑන්ඩ්ස් වල උන්ගෙ සයිට් වල බලපං ලඞ්කාවෙ බලයලත් බෙදාහරින්නො ඉන්නෙ මොක්කුද කියල.. පෙට්ටි කඩ ගානෙ නොයා ආන්න ඒ බලයලත් නියෝජිතයෙක්ගෙන් ගනිං.. නැත්තං උඹට වෙන්නෙ ලැප ගන්නකං දෙයියෙක්ට වගේ සලකල වොරන්ටි දෙන කාලෙ ඇතුලත හදාගන්න ගියාම උඹව බල්ලට දාන එක.. අනික අර වගේ බලයලත් නියෝජිතයෙක්ගෙන් හරි හමං බ්‍රෑන්ඩ් එකක් ගත්තනං උඹට වොරන්ටි දෙන කාලසීමාව ඇතුලත ලැප කඩාගන්නනං පොලේ ගහන්න වෙනව.. ලේසියෙන් කෙලවෙන්නෙ නම් නෑ.. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533