ලැප් එකක් ගන්න එකෙක්ට අත්සන් කරා මම. ඌ රට ගිහිල්ල හොරෙන්ම තව 27 ක් ගෙවන්න තියෙන්වා. අබාන්ස් එකෙන් කොහම හරි උගෙ අම්මගෙන් දැන් ලැප් එකට ගෙවන වගකීම අම්ම බාරගන්නව කියලා ලියමුක් අරන් කාර්ඩ් එහෙම ෆිල් කරන්. දැන් සැප්තැම්බර් වල ඉදලලු ගෙවන්නෙ නැත්තේ. මුන් කියනව මට නඩු දානව කියලා. අරූ වයිෆ් ට සල්ලි එවනවලු. ඒ ගෑනි කුනුහරපෙන් බයිලා කියවනවා. අර එෆ් බී මැසේජ් එකකටවත් රිප්ල්යි නැ. මොකද බන් කරන්න පුලුවන් 




