ලැප් එකක්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ලැප් එකක් ගන්න එකෙක්ට අත්සන් කරා මම. ඌ රට ගිහිල්ල හොරෙන්ම තව 27 ක් ගෙවන්න තියෙන්වා. අබාන්ස් එකෙන් කොහම හරි උගෙ අම්මගෙන් දැන් ලැප් එකට ගෙවන වගකීම අම්ම බාරගන්නව කියලා ලියමුක් අරන් කාර්ඩ් එහෙම ෆිල් කරන්. දැන් සැප්තැම්බර් වල ඉදලලු ගෙවන්නෙ නැත්තේ. මුන් කියනව මට නඩු දානව කියලා. අරූ වයිෆ් ට සල්ලි එවනවලු. ඒ ගෑනි කුනුහරපෙන් බයිලා කියවනවා. අර එෆ් බී මැසේජ් එකකටවත් රිප්ල්යි නැ. මොකද බන් කරන්න පුලුවන් :confused:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දාහං එෆ්බී පෝසට් එකක්. උගෙ යාලුවන්ට ෂෙයාර් කරහං. පුලුවන්නං ගෑනිගෙ කෝල් එකක් රෙකෝඩ් කරල ඒකත් දාහං.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    දාහං එෆ්බී පෝසට් එකක්. උගෙ යාලුවන්ට ෂෙයාර් කරහං. පුලුවන්නං ගෑනිගෙ කෝල් එකක් රෙකෝඩ් කරල ඒකත් දාහං.
    Ehema thama karanna wenne
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    machan 27000 puluwannam abans ekata gewahan..loku companies ekka nadu welata yanna epa..:yes::yes: passe yaluwagen salli ganin nattam yalukama ata arahan...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ithuru tika gewala dapan.aye igenaganin ube amma tatta ara wena ayage ewata athsan nokara inna.dan minisunge wachane wishwasa karanna puluwan kalayak newe
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    arun complain kala gaman crib eken ube name eka blacklist weyi.... aye loan mokut ganna bari wenawa
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    guarantor geth ehema karanna puluwan da?

    ow ban complain karapu gaman black list karanawa.ita passe uba gewwath black list eken nama ayn wennna 2 years wage yanawa.oka gewapan podi ganak ne.owa newe yaluwo innawa wahana aran polu tiyapu kohoma etakota.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    arun complain kala gaman crib eken ube name eka blacklist weyi.... aye loan mokut ganna bari wenawa
    මටත් ඔය වැඩේ උනා. ලක්ෂ 7ක් එරියස් කාර් එකකට. මගෙ යාලුවෙක් ගත්තෙ. මේක කාර් එක තියල ලක්ෂ4ක් පොලියට අරන් ගෙවාගන්ඩ බැරිව පොලී කාරය කාර් එක හංගල. මම දන්නෙවත් නෑ ලංකා බැංකුවෙ ණයක් ගන්ඩ දැම්මම crib eke එරියස් එක ලක්ෂ 7ක් කියල ලෝන් එක රිජෙක්ට් උනා.
    අන්තිමට මම මගෙ යාලුවෙක්ට කියල කාර් එක උස්සල යාර්ඩ් එකට ගෙනත් දාල මැනේජර් අල්ලගෙන වැඩිම සේල් තියෙන යාර්ඩ් එකකට දාගෙන මාස 2ක් ඇතුලත විකුණුව. අතින් 35කට වඩා ගියා වැඩ ටිකට.
    එදා ඉදං රුපියල් 100කටවත් ඇප නොවෙමි.
     
    Epa wenawane ithin
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ow ban complain karapu gaman black list karanawa.ita passe uba gewwath black list eken nama ayn wennna 2 years wage yanawa.oka gewapan podi ganak ne.owa newe yaluwo innawa wahana aran polu tiyapu kohoma etakota.
    Thanks Bro
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    shet paw bn uba

    feel sad for u bro anthima jara weda den kale kisima yaluwek sure karanna epa bn ohoma ewata mekema me wenakan dala tiyena comment dekkane oya. oka gewala dala oya aruge fb page wife ge record okkoma share karapan uge friend list eke
    shet aparade math thawa podden ohomaw enna ewilla man kiwwa mage yaluwekuta mchn taraha wenna epa denut man 2kata sign karala ewarai kiyala eka hinda amarui kiyala
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සල්ලි කේස් වලදි මාර පරීස්සම් වෙන්න ඕනි මචන් .දැන් කරන්න තියෙන්නෙ යාලුවට කතා කරගන්න එක කොහොම හරි ඌ හරි යාලුවෙක් නම් ඔහොම අමාරුවෙ දාන්නෙ නෑ නෙ බන් .තියන එකක් විකුනලා හරි උබව බේරනවා නෙ .ඌ මග අරිනවා නම් ඉතින් කරන්න දෙයක් නෑ උබ හරි ඕක ගෙවල යාලු කමත් අත ඇරලම දාපන්