ලැප් එකෙන් 3D movies බලන්න.....

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ලැප් එකෙන් 3D movies බලන්න.....

    3D කණ්නාඩි දෙකක් තියෙනවා නම් සාමාන්‍ය ලැප් එකෙන් 3D movies බලන්න පුළුවන්ද?
    (ගොං ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් දන්නෙ නැති නිසා අහන්නෙ
    )
     

    porche886

    Member
    Mar 21, 2015
    43
    0
    0
    පුළුවන්.තව film එක 3D වෙන්න ඕන .updated KM player එකත් ඕන.හැබැයි hall එකේ බලනව වගෙ quality ne .colors ටිකක් අඩුයි වගේ.ට්‍රයි කරල බලපන් මචෝ