ලැප් කැසිල්ලට බෙහෙත් ගත්තා 😂😂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    සුදු පුතාල මතකනේ ත්‍රෙඩ් දෙක තුනක් දැම්මා ලැප් ගැන අහලා. ඔන්න ඉතින් එකක් ගත්තා කැසිල්ල හොන්ද වෙන්නත් එක්ක.

    ගේම් ගහන්න කියලා ගත්තේ, ඒත් ඉතින් දැන් කම්මැලි වගේ.



    Specs
    Lenovo Legion
    Intel Core i9 - 13th Gen
    Nvidia RTX 4070
    32 GB DDR5 RAM
    3TB SSD
    Screen 2K 240Hz refresh rate
    Price LKR700+K 😅

    PS: VAT ගැහුවට පස්සේ ගොඩක් ඒවා කිට්ටු කරන්න බැරි ගනන් වලට යයි. ගොඩක් කඩ කාරයෝ උන්ගේ දැනට තියන ස්ටොක් එකෙත් ප්‍රයිස් වෙනස් කරලා. ඩිරෙක්ට් ගෙන්නුවත් අමාරු වෙයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෙදර බිම හදාගන්න එපැයි ඔය සල්ලිවලින්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සුදු පුතාල මතකනේ ත්‍රෙඩ් දෙක තුනක් දැම්මා ලැප් ගැන අහලා. ඔන්න ඉතින් එකක් ගත්තා කැසිල්ල හොන්ද වෙන්නත් එක්ක.

    ගේම් ගහන්න කියලා ගත්තේ, ඒත් ඉතින් දැන් කම්මැලි වගේ.



    Specs
    Lenovo Legion
    Intel Core i9 - 13th Gen
    Nvidia RTX 4070
    32 GB DDR5 RAM
    3TB SSD
    Screen 2K 240Hz refresh rate
    Price LKR700+K 😅

    PS: VAT ගැහුවට පස්සේ ගොඩක් ඒවා කිට්ටු කරන්න බැරි ගනන් වලට යයි. ගොඩක් කඩ කාරයෝ උන්ගේ දැනට තියන ස්ටොක් එකෙත් ප්‍රයිස් වෙනස් කරලා. ඩිරෙක්ට් ගෙන්නුවත් අමාරු වෙයි
    Game gahanna tharam uba life eka goda daan iwarada? Wadak karapn nasthi karanna epa time
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Game gahanna nam PS5 + 4K TV ekek gaththa nam iwaraine ban
    ඒවට ගේම් හොයන්න නෑනෙ බන් අඩුගානට, pc game වගේ ෆ්රී තියනවද ඩවුන්ලෝඩ් කරන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    මේ මොනවද මේ. මේකෙ ඉන්න උන්ට යූඇස්ඒ ඉන්න සුදු ක්ලයන්ට් මහත්තුරු නිකන් මැක්බුක් දෙක දෙක එවන්නෙ 🙈🫢😆

    ඒක නෙමේ උබලටත් මේව ගන්න පුලුවන් කියන කෑල්ල අමතක උනාද? 🫢🫢
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,250
    4,041
    113
    ඒවට ගේම් හොයන්න නෑනෙ බන් අඩුගානට, pc game වගේ ෆ්රී තියනවද ඩවුන්ලෝඩ් කරන්න
    7lak lap ekata denna puluwan ekata 20k deela game 1k ganna barida ban.
    Anika exclusive game gahanna bane.
     
    • Like
    Reactions: zid2021

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඔය ලැප්ටොප් වල ස්ක්‍රීන් එකේ ගේම් ගහන්න කම්මැලි නැද්ද බන් මට නම් ලොකුවට ඕනේ :oo:
     
    • Like
    Reactions: $onny

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    lap ithin heat wenawa atdakeemen kiyanne oke fan eka screen ekata direct wenne nathi nisa hodai nath nam screen the heat wela burn wenawa.
    poddak heat eka balapan games gahanakota A/C thiyenawa nam lap ekata wadinna dapan

    ado 3TB SSD ekak kiyanne 1ka hard ekak da ban games dana eka separate thibba nam hodai

    ඔය ලැප්ටොප් වල ස්ක්‍රීන් එකේ ගේම් ගහන්න කම්මැලි නැද්ද බන් මට නම් ලොකුවට ඕනේ :oo:
    external ekak gahanna puluwan neh ban keyboard ekai mouse ekaith set karala
    ------ Post added on Jan 4, 2024 at 10:58 AM
     
    • Like
    Reactions: Keshan94