සුදු පුතාල මතකනේ ත්‍රෙඩ් දෙක තුනක් දැම්මා ලැප් ගැන අහලා. ඔන්න ඉතින් එකක් ගත්තා කැසිල්ල හොන්ද වෙන්නත් එක්ක.
ගේම් ගහන්න කියලා ගත්තේ, ඒත් ඉතින් දැන් කම්මැලි වගේ.
Specs
Lenovo Legion
Intel Core i9 - 13th Gen
Nvidia RTX 4070
32 GB DDR5 RAM
3TB SSD
Screen 2K 240Hz refresh rate
Price LKR700+K
PS: VAT ගැහුවට පස්සේ ගොඩක් ඒවා කිට්ටු කරන්න බැරි ගනන් වලට යයි. ගොඩක් කඩ කාරයෝ උන්ගේ දැනට තියන ස්ටොක් එකෙත් ප්‍රයිස් වෙනස් කරලා. ඩිරෙක්ට් ගෙන්නුවත් අමාරු වෙයි