ලැප් ගැන දන්න එවුං වරෙල්ල.

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ලැප් ගැන දන්න එවුං වරෙල්ල.

    මගෙ යාලුවෙක්ට ලැපක් ගන්න ඕන.

    110,000 - 120,000 අතර තමා බලන්නෙ.

    1. FLstudio වැඩ කරන්න ඕන
    2. ෆිල්ම් බලන්න, pdf බලන්න වගේ නෝමල් වැඩ තමා අනිත්ව.
    3. අවුරුදු 2ක වොරන්ටියක් තියෙන්න ඕන.
    4. Ani-glare screen එක තින්බොත් මරු.
    5. කල් යද්දි ස්ලෝ වෙලා ලැග් වෙන්නෙ නැති එකක් තමා බලන්නෙ.

    මේ දේවල් එක්ක ගැලපෙන ලැපක් කියාල්ලකො.
    • Asus brand එකෙං තමා ගන්න බැලුවෙ.
    • වාත නොවී වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවං ශොප් එකකුත් කියපං.
    • Epsi එකෙං උංගෙ Authorised delarship එක අයිං කරල කියන කතාව ඇත්තද?
    • Metropolitan එක asus Authorised dealersලද?
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Bump

    Anti glare screen kiyanne mokakda bn ?

    දිලිසෙන්නෙ නැති ස්ක්‍රීන් බං. මගෙ දැං තියන එක ඒම එකක්. ජනෙලයක් ගාව උනත් වැඩ කලෑකි බං. පිටිපස්සෙ තියන දේවල් හෝ තමංගෙම මූන පේන්නෙ නෑ. හෙන පට්ට ඒක.
    (වචනෙ වැරදිද දන්නෑ, මතක විදිහට anti-glare තමා)
     
    • Like
    Reactions: lilman

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,111
    9,871
    113
    එක තැනක නෑ
    mama iye lap ekak gaththa machan ASUS vivobook X510UF

    mama nam extra 8GB ram ekak gahagaththa lap ekata (default 8GB ram ekak enawa)

    256GB SSD hard + 1TB hard ekak thiyaawa

    genuine windows 10 thiyanawa

    5sec walin pc eka on wenawa SSD thiyana nisa

    lap eka 124k wage une. mata 140k giya extra 8gb ram ekatai, card eken pay karapu nisa + 2.7% waduna.

    Edit : anti-glare display ekak thamai thiyanne :)
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama iye lap ekak gaththa machan ASUS vivobook X510UF

    mama nam extra 8GB ram ekak gahagaththa lap ekata (default 8GB ram ekak enawa)

    256GB SSD hard + 1TB hard ekak thiyaawa

    genuine windows 10 thiyanawa

    5sec walin pc eka on wenawa SSD thiyana nisa

    lap eka 124k wage une. mata 140k giya extra 8gb ram ekatai, card eken pay karapu nisa + 2.7% waduna.

    Edit : anti-glare display ekak thamai thiyanne :)
    i5 da machan?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo

    Shop ???