ලැප් ගැන දන්න එවුං වරෙල්ල.
මගෙ යාලුවෙක්ට ලැපක් ගන්න ඕන.
110,000 - 120,000 අතර තමා බලන්නෙ.
1. FLstudio වැඩ කරන්න ඕන
2. ෆිල්ම් බලන්න, pdf බලන්න වගේ නෝමල් වැඩ තමා අනිත්ව.
3. අවුරුදු 2ක වොරන්ටියක් තියෙන්න ඕන.
4. Ani-glare screen එක තින්බොත් මරු.
5. කල් යද්දි ස්ලෝ වෙලා ලැග් වෙන්නෙ නැති එකක් තමා බලන්නෙ.
මේ දේවල් එක්ක ගැලපෙන ලැපක් කියාල්ලකො.
මගෙ යාලුවෙක්ට ලැපක් ගන්න ඕන.
110,000 - 120,000 අතර තමා බලන්නෙ.
1. FLstudio වැඩ කරන්න ඕන
2. ෆිල්ම් බලන්න, pdf බලන්න වගේ නෝමල් වැඩ තමා අනිත්ව.
3. අවුරුදු 2ක වොරන්ටියක් තියෙන්න ඕන.
4. Ani-glare screen එක තින්බොත් මරු.
5. කල් යද්දි ස්ලෝ වෙලා ලැග් වෙන්නෙ නැති එකක් තමා බලන්නෙ.
මේ දේවල් එක්ක ගැලපෙන ලැපක් කියාල්ලකො.
- Asus brand එකෙං තමා ගන්න බැලුවෙ.
- වාත නොවී වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවං ශොප් එකකුත් කියපං.
- Epsi එකෙං උංගෙ Authorised delarship එක අයිං කරල කියන කතාව ඇත්තද?
- Metropolitan එක asus Authorised dealersලද?
