ලැප් පවර් සීන් එකක්

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ups battery වලින් 24V හාදාගෙන lm350t 3Amp adjustable voltage regulator එකෙන් , 19v වලට හදා ගන්න laptop ගොඩක් පාවිච්චි වෙන්නෙ 19v 1.5Amp, router එකට 12v 7812 regulator එකක් දාලා දෙන්නෙ , කරන්ට් එක ගියහාම auto battery power එකට රිලෙ සුවිච් පවිච්චි කරන්න


    images


    download.jpg


    relay-switches-250x250.jpg
    mehema hadaganta puluwannam hodai ne.. invertet oneth na. loss ekath aduine...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    cheezburger-hypnotic-perpetual-motion-MO2maoxy08qMU


    Perpetual Motion machine දහයක් විතර හදල එක එක ඒවට පොඩි 2V වගේ එන ඩයිනමෝ ටර්බයින් සෙට් කරපන්. 19V ගන්න ඒ වගේ ඒව 10ක් හදන්න වෙනවා. :lol: