ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
අහසට පිඹිනා aser ලැපේයා
පොළොවට පිඹිනා HP ලැපේයා
අසු අනු දහසක් වටින ලැපේයා
අපට කොයින්දෝ apple ලැපේයා

ටික ටික ගෙවනට ගෙන්වා ගෙන
නොගෙවා ලෝකෙට සොෆ්ට්වෙයා දම්මාගෙන
අත නෑරම ලැප නැටුමට තෝරාගෙන
සිත් සතොසින් ළඳ ලැප නටන්න එන

තාන තනා තම්දේ... නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ... නා තම්දේ නා නා //

lyrics සදහා අනුග්‍රහය EK KILLER



:lol::lol::lol: තව එකක් :lol::lol::lol:
 
Last edited:

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    27337056_1986239528293356_5416460707990019194_n.jpg