mun gedara minissunwa kana ekak nadda ban?





මගේ ගාව හිටිය මචන් labrador retriever කෙනෙක්.
එයා අවරුදු 7ක් අපි එක්කම ඉඳල නැති උනා 2017/04/19 වනදා. ඉතින් ගොඩක් දුකයි අපේ පවුලේ හෙමොටම වගේ.
නැති උනේ නම් heart attack එකකින්.
මට තව කෙනෙක්ව ගන්න අදහසක් නම් තියනවා.
ඒ උනාට දැන් අපේ ගෙදර අය මේ වගේම එකෙක් ගන්න කැමැත්තක් නම් නෑ.
මොකද මෙයාගේ ඇඟේ රෑෂ් එකක් තිබ්බ. එකට ගොඩක් hair ගියා.
සහ අපේ එක්කෙනාගේ බර 45-47kg වගේ උනා.
මට දැන් තමයි තේරෙන්නේ එච්චර කන්න දෙන්න හොඳ නැ කියල?
ඉතින් එක නිසා මෙයාගේ ලෙඩත් ටිකක් විතර වැඩ්යි.
මට දැනගන්න ඕන එකම දේ තමයි, තව එක්කෙනෙක් ගත්තොත්, එයාව healthy බර මට්ටමක තිය ගත්තොත්. එයාව ලෙඩක් නැතුව හදාගන්න පුලුවන්ද?
සහ එයාලව නිතරම ලොම් යන්නේ නෙති වෙන්න හදා ගන්න පුලුවන්ද?
අපේ එක්කෙනාගේ නම් ඇඟ අතගාන කොට උනත් ලොම් යනවා?
තව දෙයක් මචං?
මෙයාල ලංකාවේ කොච්චර කාලයක් ජීවත් වෙනවද?
බල්ලන්ට කිරි අහාර දෙන්න හොඳ නැද්ද?
කිරිවලට ලොම් යනවා කියන කතාව ඇත්තක්ද?
mun gedara minissunwa kana ekak nadda ban?
ලැබ් කියන්නේ හුරතල් බ්‍රීඩ් එකක්.
ආරක්ශාවට හදන්න බෑ බන් මලාට.
හොරා එක්ක එකතු වෙලා , ඌට ගෙදර හොරකම් කරන්න උදව් කරන ටයිප් එකේ බ්‍රීඩ් එකක්.


මචන් labradorsලගේ ලෙඩත් වැඩි නිසා අපේ ගෙදරින් නම් මට ආපහු පර්මිෂන් නම් හම්බවෙන්නේ නැ. ඒකනිසා මට ආරක්ෂාවටත් හොඳ වෙන breed එකක් කියපන්කො?
මොනා උනත් මම කවදමහරි labrador & golden retriever කෙනෙක් හදනවමයි?
එයාලවගේ ලස්සන intelligent breed එකක් ලංකාවේ හොයා ගන්න නැති තරම්?
අපි මුව කැවත් මු අපිව කන්නේ නෑ.....![]()


ලැබ් කියන්නේ හුරතල් බ්‍රීඩ් එකක්.
ආරක්ශාවට හදන්න බෑ බන් මලාට.
හොරා එක්ක එකතු වෙලා , ඌට ගෙදර හොරකම් කරන්න උදව් කරන ටයිප් එකේ බ්‍රීඩ් එකක්.


සාමාන්‍යයෙන් හොඳ healthy level එකක breed එකක් තියාගන්න කොච්චර ආහාර වේල් ප්‍රමාණයක් refer කරනවද උඹ?
example විදිහට lab කෙනෙක්ට වගේ.
මම ආසයි අපහු හදන්න lab?
ප්‍රශ්නෙකට තියෙන්නේ ලොම් යන එකයි rash එකයි?
ඒ ප්‍රශ්න දෙකට විසදුමක් තියනවා නම් මම හදනවා ආපහු ?
ලැබ්ස් ලගේ කොහොමත් ලොම් යනව මම දන්නවා, මම කියන්නේ හැම වෙලේම මයිල් යන එකට ?
thank you මචන්සලා answers වලට
breed එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේවා හුඟක් වැදගත් වෙයි ?