ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ගාව හිටිය මචන් labrador retriever කෙනෙක්.
    එයා අවරුදු 7ක් අපි එක්කම ඉඳල නැති උනා 2017/04/19 වනදා. ඉතින් ගොඩක් දුකයි අපේ පවුලේ හෙමොටම වගේ.
    නැති උනේ නම් heart attack එකකින්.

    මට තව කෙනෙක්ව ගන්න අදහසක් නම් තියනවා.
    ඒ උනාට දැන් අපේ ගෙදර අය මේ වගේම එකෙක් ගන්න කැමැත්තක් නම් නෑ.
    මොකද මෙයාගේ ඇඟේ රෑෂ් එකක් තිබ්බ. එකට ගොඩක් hair ගියා.
    සහ අපේ එක්කෙනාගේ බර 45-47kg වගේ උනා.
    මට දැන් තමයි තේරෙන්නේ එච්චර කන්න දෙන්න හොඳ නැ කියල?
    ඉතින් එක නිසා මෙයාගේ ලෙඩත් ටිකක් විතර වැඩ්යි.

    මට දැනගන්න ඕන එකම දේ තමයි, තව එක්කෙනෙක් ගත්තොත්, එයාව healthy බර මට්ටමක තිය ගත්තොත්. එයාව ලෙඩක් නැතුව හදාගන්න පුලුවන්ද?

    සහ එයාලව නිතරම ලොම් යන්නේ නෙති වෙන්න හදා ගන්න පුලුවන්ද?

    අපේ එක්කෙනාගේ නම් ඇඟ අතගාන කොට උනත් ලොම් යනවා?

    බර මේන් ටේන් කරන්නම ඕන බන් ලැබ් කෙනෙක් ගන්නවානම්.
    නැත්තම් කේස්.
    මිනිස්සු උනත් ඕනවට වඩා මහත් උනාම කේස් වෙනවනේ.
    ඉතින් ලැබ් එපා නම් වෙන බ්‍රීඩ් එකක් ට්‍රයි කරපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව දෙයක් මචං?
    මෙයාල ලංකාවේ කොච්චර කාලයක් ජීවත් වෙනවද?

    බල්ලන්ට කිරි අහාර දෙන්න හොඳ නැද්ද?

    කිරිවලට ලොම් යනවා කියන කතාව ඇත්තක්ද?

    සමහර බල්ලන්ට කිරි ආහාර දුන්නාම බඩ යනවා , බඩේ කැක්කුම එනවා වගේ දේවල් තියනවා.
    කිරි ආහාර දෙන එකෙන් අව්ලක් නෑ , ඒත් අපි බලන්න ඕන අපි ගාව ඉන්න එකාට කිරි ආහාර දුන්නාම ඒවට සතාව අවුල් වෙනවද කියලා.
    අව්ලක් නැත්තම් දුන්නාට කමක් නෑ.
    කිරි වලට ලෝම යන්නේ නෑ මචන්.
    සීනී ආහාර වැඩිපුර දුන්නාම නම් ලෝම යනවා.
    අවුරුදු 10 - 15 වගේ ජීවත් වෙනවා මේ බ්‍රීඩ් එකේ අය.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mun gedara minissunwa kana ekak nadda ban?

    ලැබ් කියන්නේ හුරතල් බ්‍රීඩ් එකක්.
    ආරක්ශාවට හදන්න බෑ බන් මලාට.
    හොරා එක්ක එකතු වෙලා , ඌට ගෙදර හොරකම් කරන්න උදව් කරන ටයිප් එකේ බ්‍රීඩ් එකක්.

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ලැබ් කියන්නේ හුරතල් බ්‍රීඩ් එකක්.
    ආරක්ශාවට හදන්න බෑ බන් මලාට.
    හොරා එක්ක එකතු වෙලා , ඌට ගෙදර හොරකම් කරන්න උදව් කරන ටයිප් එකේ බ්‍රීඩ් එකක්.


    නෙදකින් ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ..:(:(
     

    bluffmaster

    Junior member
  • Oct 28, 2006
    120
    4
    18
    මචන් labradorsලගේ ලෙඩත් වැඩි නිසා අපේ ගෙදරින් නම් මට ආපහු පර්මිෂන් නම් හම්බවෙන්නේ නැ. ඒකනිසා මට ආරක්ෂාවටත් හොඳ වෙන breed එකක් කියපන්කො?
    මොනා උනත් මම කවදමහරි labrador & golden retriever කෙනෙක් හදනවමයි?
    එයාලවගේ ලස්සන intelligent breed එකක් ලංකාවේ හොයා ගන්න නැති තරම්?
     

    bluffmaster

    Junior member
  • Oct 28, 2006
    120
    4
    18
    සාමාන්‍යයෙන් හොඳ healthy level එකක breed එකක් තියාගන්න කොච්චර ආහාර වේල් ප්‍රමාණයක් refer කරනවද උඹ?

    example විදිහට lab කෙනෙක්ට වගේ.

    මම ආසයි අපහු හදන්න lab?
    ප්‍රශ්නෙකට තියෙන්නේ ලොම් යන එකයි rash එකයි?
    ඒ ප්‍රශ්න දෙකට විසදුමක් තියනවා නම් මම හදනවා ආපහු ?
    ලැබ්ස් ලගේ කොහොමත් ලොම් යනව මම දන්නවා, මම කියන්නේ හැම වෙලේම මයිල් යන එකට ?

    thank you මචන්සලා answers වලට

    breed එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේවා හුඟක් වැදගත් වෙයි ?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් labradorsලගේ ලෙඩත් වැඩි නිසා අපේ ගෙදරින් නම් මට ආපහු පර්මිෂන් නම් හම්බවෙන්නේ නැ. ඒකනිසා මට ආරක්ෂාවටත් හොඳ වෙන breed එකක් කියපන්කො?
    මොනා උනත් මම කවදමහරි labrador & golden retriever කෙනෙක් හදනවමයි?
    එයාලවගේ ලස්සන intelligent breed එකක් ලංකාවේ හොයා ගන්න නැති තරම්?

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    අපි මුව කැවත් මු අපිව කන්නේ නෑ..... :rofl::rofl::rofl::rofl::rofl:

    :shocked::shocked:
    rep+

    ලැබ් කියන්නේ හුරතල් බ්‍රීඩ් එකක්.
    ආරක්ශාවට හදන්න බෑ බන් මලාට.
    හොරා එක්ක එකතු වෙලා , ඌට ගෙදර හොරකම් කරන්න උදව් කරන ටයිප් එකේ බ්‍රීඩ් එකක්.


    :):)
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සාමාන්‍යයෙන් හොඳ healthy level එකක breed එකක් තියාගන්න කොච්චර ආහාර වේල් ප්‍රමාණයක් refer කරනවද උඹ?

    example විදිහට lab කෙනෙක්ට වගේ.

    මම ආසයි අපහු හදන්න lab?
    ප්‍රශ්නෙකට තියෙන්නේ ලොම් යන එකයි rash එකයි?
    ඒ ප්‍රශ්න දෙකට විසදුමක් තියනවා නම් මම හදනවා ආපහු ?
    ලැබ්ස් ලගේ කොහොමත් ලොම් යනව මම දන්නවා, මම කියන්නේ හැම වෙලේම මයිල් යන එකට ?

    thank you මචන්සලා answers වලට

    breed එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේවා හුඟක් වැදගත් වෙයි ?

    අපි කනවා වගේ තුන් වේලක් කන්න දුන්නාම ඇති බන්.
    කන්න දෙන තුන් වේල පෙරේතකමට කන්න නෙවෙයි , බඩ පිරෙන්න කන්න දුන්නාම ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    මයිල් යන සීන් එකට ඕක බැලුවාම හරි.

     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    • Like
    Reactions: akilar25

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    kanna deela iwarayak na ban..
    e madiwata nida ganna denneth na

    pandara 5 weddi hapanwa andan walta panala okkoma nagittinawa

    eeta passe sellam thama

    kanawa
    natanawa kanawa natanwa