ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    rbm1

    Member
    Jul 18, 2016
    21
    2
    0
    අපෙත් එකෙක් ඉන්නව.ඒත් ඉතිහාසය ගැන දැනගත්තෙ අද තමා..thread එකට Thanks..අපේ එකාට කූඩුවක් නෑ ගේ ඇතුලෙම තමා ඉන්නෙ.ගෙදර හැමෝටම මාර ආදරෙයි.හුරතලේට හදනවනම් මෙයාල තමයි හොදම.හැබැයි කූඩුවක දාල හිර කරල හදනවනම් කවදාවත් Lab කෙනෙක් ගන්න එපා...:love::love::love::love::love::love::love::love:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ethakota machan lab kiyala wikunanne lab retriever da? mama hithuwa lab retriever kiyanne retriever and lab cross ekak kiyala.
     
    rbm1

    Member
    Jul 18, 2016
    21
    2
    0
    ethakota machan lab kiyala wikunanne lab retriever da? mama hithuwa lab retriever kiyanne retriever and lab cross ekak kiyala.

    ow bn lab kiynne labrador retriever thama..habai golden retriever kiyala thawa breed ekak innawa
    golden-retriever-vs-labrador-retriever-compare.jpg
    :rolleyes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ethakota machan lab kiyala wikunanne lab retriever da? mama hithuwa lab retriever kiyanne retriever and lab cross ekak kiyala.

    මාත් ඕකම තමා ඉස්සර හිතුවේ.
    පස්සේ දැනගත්තේ ලැබ් ඇන්ඩ් ලැබ් රිට්‍රීවර් කියන්නේ එකක් කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෙත් එකෙක් ඉන්නව.ඒත් ඉතිහාසය ගැන දැනගත්තෙ අද තමා..thread එකට Thanks..අපේ එකාට කූඩුවක් නෑ ගේ ඇතුලෙම තමා ඉන්නෙ.ගෙදර හැමෝටම මාර ආදරෙයි.හුරතලේට හදනවනම් මෙයාල තමයි හොදම.හැබැයි කූඩුවක දාල හිර කරල හදනවනම් කවදාවත් Lab කෙනෙක් ගන්න එපා...:love::love::love::love::love::love::love::love:

    කූඩුවක දාලා හිරකරලා , දම්වැල දාලා දවසම ගැටගහන්න බලන් ඉන්නවානම් කිසිම සතෙක්ව හදන්න එපා බන්.
    පව් එහෙම කරන එක.
    ඊට වඩා හොදයි ගෙදරට සිසිටිවි එකක් සෙට් කරගන්න එක ආරක්ශාවට.