sooooooooooooooooooooooooooooo cute bn.
rottweiler ganath dapanko.
අනිවා දාන්නම්.
sooooooooooooooooooooooooooooo cute bn.
rottweiler ganath dapanko.
Beagle kohmoada bn? Lankawe hadanna amaru da?
1yr 4months wena lab kenek innawa yellow colour. hadanna amarui.... katada ona??
1yr 4months wena lab kenek innawa yellow colour. hadanna amarui.... katada ona??
ඔය බල්ලන්ට හදන්නන් වාලේ හදන්න බැහැ.පොඩි කාලේ ඉදන්ම ට්රේන් කරන්න ඕන..එහෙම කරේ නැති උනහම තමා ඔය හදන්න අමාරුයි කියන කතා කියන්නේ..
Dakkamath asa hithenawa bro
Thanks alot bro apith ekka share kalata

ට්රේන් කරනවානම් ලොකු කාලෙත් ට්රේන් කරන්න පුලුවන් මචන්.
වැඩිපුර මහන්සි වෙන්න වෙනවා.

අපේ ඉන්න එකා යකා වෙලා ඉන්නේ..... තව ඔය ජාතියෙන් එකෙක් ගෙනාවොත් මාව විකිණෙයි....![]()
![]()

විස්තර දාපන් මචන් බලන්න.
ඔය බල්ලන්ට හදන්නන් වාලේ හදන්න බැහැ.පොඩි කාලේ ඉදන්ම ට්රේන් කරන්න ඕන..එහෙම කරේ නැති උනහම තමා ඔය හදන්න අමාරුයි කියන කතා කියන්නේ..
Kiyada ?
machan dapan ko photo ekak balanna..![]()

වෙටා ල දෙන්නෙක් හදන්නේ..... (අපේ නංගිලා...
) 

ඇත්ත මචං ...... බල්ලා වෙනුවෙන් කාලය වැයකරන්න කවුරුවත් නෑ .... හදන්නන් වාලේ හදල වැඩක් නෑ.......
මෙන්න අපේ බුවා...... පුදුම කඩි ගායක් තීන්නේ ..............වෙටා ල දෙන්නෙක් හදන්නේ..... (අපේ නංගිලා...
)
Kennel club එකේ membership එකත් තීනවලු ....(මූට club බහින්නත් පුලුවන්ද කොහෙද....)
බල්ලා ඕන එකෙක් ඉන්නවනං කියාපිය........
![]()
![]()
![]()