ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Beagle kohmoada bn? Lankawe hadanna amaru da?

    බීගල් උන්ව හදන්න අමාරුවක් නෑ මචන් ලන්කාවේ.
    රු.25000-35000 අතර ගානකට ගන්න පුලුවන්.
    හුරතල් පොඩි බ්‍රීඩ් එකක්.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    1yr 4months wena lab kenek innawa yellow colour. hadanna amarui.... katada ona??

    ඔය බල්ලන්ට හදන්නන් වාලේ හදන්න බැහැ.පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ඕන..එහෙම කරේ නැති උනහම තමා ඔය හදන්න අමාරුයි කියන කතා කියන්නේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය බල්ලන්ට හදන්නන් වාලේ හදන්න බැහැ.පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ඕන..එහෙම කරේ නැති උනහම තමා ඔය හදන්න අමාරුයි කියන කතා කියන්නේ..

    ට්‍රේන් කරනවානම් ලොකු කාලෙත් ට්‍රේන් කරන්න පුලුවන් මචන්.
    වැඩිපුර මහන්සි වෙන්න වෙනවා.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපේ ඉන්න එකා යකා වෙලා ඉන්නේ..... තව ඔය ජාතියෙන් එකෙක් ගෙනාවොත් මාව විකිණෙයි.... :D :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ ඉන්න එකා යකා වෙලා ඉන්නේ..... තව ඔය ජාතියෙන් එකෙක් ගෙනාවොත් මාව විකිණෙයි.... :D :P

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ උබේ බෙල්ජියම් එකාගෙයි,ලැබ් එකාගෙයි,ඉන්න වෙන උන්ගෙයි පික්ස් දාපන්කෝ.
    ආසයි බලන්න.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    විස්තර දාපන් මචන් බලන්න.

    ඔය බල්ලන්ට හදන්නන් වාලේ හදන්න බැහැ.පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ඕන..එහෙම කරේ නැති උනහම තමා ඔය හදන්න අමාරුයි කියන කතා කියන්නේ..

    ඇත්ත මචං ...... බල්ලා වෙනුවෙන් කාලය වැයකරන්න කවුරුවත් නෑ .... හදන්නන් වාලේ හදල වැඩක් නෑ.......

    machan dapan ko photo ekak balanna..:D

    මෙන්න අපේ බුවා...... පුදුම කඩි ගායක් තීන්නේ .............. :angry::angry: වෙටා ල දෙන්නෙක් හදන්නේ..... (අපේ නංගිලා... :P)

    Kennel club එකේ membership එකත් තීනවලු ....(මූට club බහින්නත් පුලුවන්ද කොහෙද....):lol::lol::D:D

    බල්ලා ඕන එකෙක් ඉන්නවනං කියාපිය........:yes::yes::yes:

    4h4eua.jpg

    2hhoayg.jpg

    2nlrb02.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්ත මචං ...... බල්ලා වෙනුවෙන් කාලය වැයකරන්න කවුරුවත් නෑ .... හදන්නන් වාලේ හදල වැඩක් නෑ.......

    මෙන්න අපේ බුවා...... පුදුම කඩි ගායක් තීන්නේ .............. :angry::angry: වෙටා ල දෙන්නෙක් හදන්නේ..... (අපේ නංගිලා... :P)

    Kennel club එකේ membership එකත් තීනවලු ....(මූට club බහින්නත් පුලුවන්ද කොහෙද....):lol::lol::D:D

    බල්ලා ඕන එකෙක් ඉන්නවනං කියාපිය........:yes::yes::yes:

    4h4eua.jpg

    2hhoayg.jpg

    2nlrb02.jpg

    බල්ලව ගන්න කීයක් ඕනද මචන්?
    සල්ලි වලටද නිකම්ද දෙන්නේ?