ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan what happened to him?

    ෆිට් එක හැදිලා මැරුණා මචන්.
    අපරාදේ කියන්න බෑ සතාගේ අන්තිම වෙලාව වෙනකම් කිසිම අඩුවක් නොවෙන්න බෙහෙත් කරා ෆවුන්ඩේශන් වන්.
    මම හිතන්නේ ලක්ශයකට පන්නලා වියදම් වෙන්න ඇති සතා වෙනුවෙන්.
    සතෙක්ගේ වටිනාකම දන්න නිසා ලෝභ නැතුව බෙහෙත් කරා ඔය ඩයල් එක.
    ඒකට කියන්න වචන නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉඩොරේ හින්දා වතුර එන්නෙත් නෑ එක දිගට. අපි බේසම් වලට එකතු කරන ඒවා මේකා නාල විනාස කරනවා බන් :baffled:

    ලැබ්‍රඩෝ කියන්නේ ලෝකේ පීනන්න දක්ශම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක්.
    ඒකයි උන් වතුරට ආස.
    උබලා ඉන්න පැත්ත ගොඩක් රස්නේ නිසා ඌට අමාරු ඇති මචන්.
    ඒක වෙන්න ඕන ඌ වතුර දැක්ක ගමන් ඉවසුම් නැතුව යන්නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    patta bro. ekek hadanna thamai wisthara hewwe.

    munge beth heth walata masekata kochchara withara ganak wen karanna weida ?

    මොන බ්‍රීඩ් එකක එකෙක් ගත්තත් පලවෙනි මාස 9 යනකම් බේත් හේත් අරවා මේවාට රු.10000.00 වගේ යනවා මචන්.
    මෙන්න මෙයා ලැබ් එකෙක්ව හදනවා මාස 4 වගේ ඉදන්.
    http://www.elakiri.com/forum/member.php?u=407457
    මැසේජ් එකක් දාලා අහපන් ඕන දෙයක්.
    අනිවා උදව් කරයි.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලැබ්‍රඩෝ කියන්නේ ලෝකේ පීනන්න දක්ශම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක්.
    ඒකයි උන් වතුරට ආස.
    උබලා ඉන්න පැත්ත ගොඩක් රස්නේ නිසා ඌට අමාරු ඇති මචන්.
    ඒක වෙන්න ඕන ඌ වතුර දැක්ක ගමන් ඉවසුම් නැතුව යන්නේ.

    ඔව් මචන් මෙහෙ ටිකක් වැඩිය රස්නිය දැනෙනවා.සතියට 3 සැරයක් වගේ නාවනවා එත් මචන. මු ගිහින් නිදියන්නේ බත්රුම් එක අස්සේ වැඩිපුර අනෙක. ඒක හින්දා වෙන්න ඇති එහෙනම්. :baffled: බොන්න දෙන වතුර එකත් පෙරලලා එක උඩ නිදියනවා හැම වෙලාම වගේ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    20160712_151039-1.jpg

    PHP:
     4s7sw.blogspot.com/2016/07/blog-post_14.html
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    ෆිට් එක හැදිලා මැරුණා මචන්.
    අපරාදේ කියන්න බෑ සතාගේ අන්තිම වෙලාව වෙනකම් කිසිම අඩුවක් නොවෙන්න බෙහෙත් කරා ෆවුන්ඩේශන් වන්.
    මම හිතන්නේ ලක්ශයකට පන්නලා වියදම් වෙන්න ඇති සතා වෙනුවෙන්.
    සතෙක්ගේ වටිනාකම දන්න නිසා ලෝභ නැතුව බෙහෙත් කරා ඔය ඩයල් එක.
    ඒකට කියන්න වචන නෑ.

    Paw Bun:no::no:

    I have an eight year old lab. U dena fun eka kiyala wadak na..:D:D
     
    bluffmaster

    Junior member
  • Oct 28, 2006
    120
    4
    18
    මගේ ගාව හිටිය මචන් labrador retriever කෙනෙක්.
    එයා අවරුදු 7ක් අපි එක්කම ඉඳල නැති උනා 2017/04/19 වනදා. ඉතින් ගොඩක් දුකයි අපේ පවුලේ හෙමොටම වගේ.
    නැති උනේ නම් heart attack එකකින්.

    මට තව කෙනෙක්ව ගන්න අදහසක් නම් තියනවා.
    ඒ උනාට දැන් අපේ ගෙදර අය මේ වගේම එකෙක් ගන්න කැමැත්තක් නම් නෑ.
    මොකද මෙයාගේ ඇඟේ රෑෂ් එකක් තිබ්බ. එකට ගොඩක් hair ගියා.
    සහ අපේ එක්කෙනාගේ බර 45-47kg වගේ උනා.
    මට දැන් තමයි තේරෙන්නේ එච්චර කන්න දෙන්න හොඳ නැ කියල?
    ඉතින් එක නිසා මෙයාගේ ලෙඩත් ටිකක් විතර වැඩ්යි.

    මට දැනගන්න ඕන එකම දේ තමයි, තව එක්කෙනෙක් ගත්තොත්, එයාව healthy බර මට්ටමක තිය ගත්තොත්. එයාව ලෙඩක් නැතුව හදාගන්න පුලුවන්ද?

    සහ එයාලව නිතරම ලොම් යන්නේ නෙති වෙන්න හදා ගන්න පුලුවන්ද?

    අපේ එක්කෙනාගේ නම් ඇඟ අතගාන කොට උනත් ලොම් යනවා?
     
    bluffmaster

    Junior member
  • Oct 28, 2006
    120
    4
    18
    ඔයාගේ ලිපි ගොඩක් මම read කරා.
    සුරතලේට බල්ලෙක් ඇති කරන කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත්.

    සතෙක්ව සතෙක් විදිහටම බැඳල කරලා හදන්න එපා.
    මම නම් බල්ලෙක්ව හදන්නෙත් මනුස්සයෙක්ට සලකන ආකාරයටමයි.
    කවදාවත් කුඩු කරලා බැඳලා සතෙක් හදල නම් නැ?
     
    bluffmaster

    Junior member
  • Oct 28, 2006
    120
    4
    18
    තව දෙයක් මචං?
    මෙයාල ලංකාවේ කොච්චර කාලයක් ජීවත් වෙනවද?

    බල්ලන්ට කිරි අහාර දෙන්න හොඳ නැද්ද?

    කිරිවලට ලොම් යනවා කියන කතාව ඇත්තක්ද?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මගේ ගාව හිටිය මචන් labrador retriever කෙනෙක්.
    එයා අවරුදු 7ක් අපි එක්කම ඉඳල නැති උනා 2017/04/19 වනදා. ඉතින් ගොඩක් දුකයි අපේ පවුලේ හෙමොටම වගේ.
    නැති උනේ නම් heart attack එකකින්.

    මට තව කෙනෙක්ව ගන්න අදහසක් නම් තියනවා.
    ඒ උනාට දැන් අපේ ගෙදර අය මේ වගේම එකෙක් ගන්න කැමැත්තක් නම් නෑ.
    මොකද මෙයාගේ ඇඟේ රෑෂ් එකක් තිබ්බ. එකට ගොඩක් hair ගියා.
    සහ අපේ එක්කෙනාගේ බර 45-47kg වගේ උනා.
    මට දැන් තමයි තේරෙන්නේ එච්චර කන්න දෙන්න හොඳ නැ කියල?
    ඉතින් එක නිසා මෙයාගේ ලෙඩත් ටිකක් විතර වැඩ්යි.

    මට දැනගන්න ඕන එකම දේ තමයි, තව එක්කෙනෙක් ගත්තොත්, එයාව healthy බර මට්ටමක තිය ගත්තොත්. එයාව ලෙඩක් නැතුව හදාගන්න පුලුවන්ද?

    සහ එයාලව නිතරම ලොම් යන්නේ නෙති වෙන්න හදා ගන්න පුලුවන්ද?

    අපේ එක්කෙනාගේ නම් ඇඟ අතගාන කොට උනත් ලොම් යනවා?
    oka thama ban thiyana loku ma aula. mona magula kalath rash ana ekai lom yana ekai nam 100% ma nawaththannna ba. matath gedarin baninawa ewarayak na. munge ange godak heat eka wadi. ekai aula. me inne mage eka dan 1 year 6 month..:(:(
    bruno_1.jpg