ලැබ්‍රඩෝ බල්ලො

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලැබ්‍රඩෝ බල්ලො

    70009380_2419910588265142_279231955810123776_n.jpg

    ලැබ්‍රඩෝ බල්ලො සහ ග්‍රීන් බ්ලඩ්
    ____________
    ලැබ්‍රඩෝ බල්ලො කියන්නෙ ලෝකයේ ඉන්න කීකරුම බල්ලො.
    ස්වාමියාට මාරම ආදරෙයි.
    පිට කෙනෙක් කොච්චර රස කෑමක් දුන්නත් කන්නෙ නෑ. ස්වාමියා වස දුන්නත් කනවා එච්චරට ස්වාමි භක්තිය.
    ලංකාවේ යූ.එන්.පී කාරයොත් ලැබ්‍රඩෝ බල්ලො වගේ. පරම්පරාගානක් ගියත් අලිය දැක්කම කතිරේ ගහනවා.
    ඒ එකක් තියා පිටින් ආපු ශ්‍රී ලංකා කාරයෙකුත් යූ.එන්.පී එකත් එක්ක සෙට් උනාම මිනිහට කතිරෙ ගැහුවා.
    රටට මොන විනාසය කරත් යූ.එන්.පී නම් එච්චරයි. ප්‍රේමදාස පොලිස් නිලධාරීන් 600කට යටත් වෙන්න කියල අණ දුන්නට පස්සේ කොටින්ගෙන් පණ බේරගෙන ආපු එක නිලධාරියෙක් හිටියා.
    මිනිහා කොහොම හරි ඇවිත් චන්දේ දීල තියෙන්නෙත් යූ.එන්.පී එකට.
    කැපුවත් කොළ කියන යූ.එන්.පී කාරයෝ එහෙම තමයි.​
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    Uba labrador kenek jeewithetawath dakala ne neda.. Horek awath owun netta wananawa. Political scene mama danne ne. Labrador gena title eke thibba hinda balanna awe
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Uba labrador kenek jeewithetawath dakala ne neda.. Horek awath owun netta wananawa. Political scene mama danne ne. Labrador gena title eke thibba hinda balanna awe

    Mageth yaluwek laga innawa.

    wena ballo wage kanakota balagena inne naha kawadawath
    eth ona ekek dena deyak kanawa.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Uba labrador kenek jeewithetawath dakala ne neda.. Horek awath owun netta wananawa. Political scene mama danne ne. Labrador gena title eke thibba hinda balanna awe

    නැහැ බන්...බල්ලෝ ඇති කරන්න තව ජොබ් එකක් කරන්න වෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Swamiyata adare nam thama eth labrador galapenne na. Mun pita ewun dena oona magulak yanawa. Swamiya kochchara rasa deyak dunnath lesiyen kanne na. Api wahallu saha green blood kiyamu :D:D