ලැබ්රඩෝ බල්ලො
ලැබ්රඩෝ බල්ලො සහ ග්‍රීන් බ්ලඩ්
____________
ලැබ්රඩෝ බල්ලො කියන්නෙ ලෝකයේ ඉන්න කීකරුම බල්ලො.
ස්වාමියාට මාරම ආදරෙයි.
පිට කෙනෙක් කොච්චර රස කෑමක් දුන්නත් කන්නෙ නෑ. ස්වාමියා වස දුන්නත් කනවා එච්චරට ස්වාමි භක්තිය.
ලංකාවේ යූ.එන්.පී කාරයොත් ලැබ්රඩෝ බල්ලො වගේ. පරම්පරාගානක් ගියත් අලිය දැක්කම කතිරේ ගහනවා.
ඒ එකක් තියා පිටින් ආපු ශ්‍රී ලංකා කාරයෙකුත් යූ.එන්.පී එකත් එක්ක සෙට් උනාම මිනිහට කතිරෙ ගැහුවා.
රටට මොන විනාසය කරත් යූ.එන්.පී නම් එච්චරයි. ප්‍රේමදාස පොලිස් නිලධාරීන් 600කට යටත් වෙන්න කියල අණ දුන්නට පස්සේ කොටින්ගෙන් පණ බේරගෙන ආපු එක නිලධාරියෙක් හිටියා.
මිනිහා කොහොම හරි ඇවිත් චන්දේ දීල තියෙන්නෙත් යූ.එන්.පී එකට.
කැපුවත් කොළ කියන යූ.එන්.පී කාරයෝ එහෙම තමයි.

Last edited: