ලැබ්‍රඩෝ බව් පැටියෙක් ගන්න තැනක්

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    හලාවත කිට්ටුව ලැබ්‍රඩෝ පැටියෙක් ගන්න පුළුවන් තැනක් තියනවද? Ikman එකේ තියන ඇඩ්වල තියෙන්නෙ තනිකර බොරු. අපිට ගිහින් බලලා පැටව් තෝරගන්න පුළුවන් තැනක් නම් ගොඩක් හොදයි.
     

    unknown8

    Active member
  • May 24, 2023
    154
    116
    43
    ikman eke blnna tynw
    ෆොටෝවල ඉන්න බල්ලො නෙමෙයිනේ ගොඩක් තැන්වල ඉන්නේ. 🤣
    ඒමදිවට බෙහෙත් කියලා විදලා තියෙන්නේ ගණන් අඩුම බාල වැක්සීන්.