සතර දිගට විහිදෙනා
සතර අතට පැතිරෙනා
සතර නමින් පුවත් පතක් මෙසිරිලකෙහි බැබලෙනා
නිදසුන් පිළිතුරු ගෙනා
සතර නිතර කියවනා
සිසුවන් ලියනවා පිළිතුරු විභාගයේදී සතුටිනා
ලැබු නව වසරට
ආ නව පන්තියකට
පැමිනි ඔබද අරගෙන කියවන්න සතර මුළ සිට
සතර නිතර මුළ සිට