ලැබූ නිදහසේ සැබෑ බුක්තිය..හෙට?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ලැබූ නිදහසේ සැබෑ බුක්තිය..හෙට?

    දේශයක් දිනවූ විරයාණනි ඔබට අපගේ උත්තමාචාරය...!
    :):):):):):):):)
    sarath_fonseka.jpg


    ඔබගේ නිදහස වෙනුවෙන් උරදුන් සැමට තුති..
    DSC05375.JPG
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතුමා නිදහස්වීම ගැන නමු පුදුම සතුටක් තියෙන්නේ........

    මේ තියන පාහර දේශපාලන ක්‍රමයට යහපත් විකල්පයක් වන්නට (ඒ විකල්පයේ කලින් මෙතුමාට ලණු දුන්, බොරු වලවල් කැපූ සෙට් එක නොමැති වේවා!!) ඔබතුමාට ඉඩ අවකාශ ලැබේවා!!!!!!!