ලැබෙන්නට ගොස් නොලැබුණු ආදරය හැදින ගත් දින කීපයේදී ඇතිවිය බැදීමක් ඔබ ගැන හිතේ පිරවිනි බලාපොරොත්තු කන්දක් සිහින මැවුවෙමි අනාගතය ගැන දිව රැ තිස්සේ අහෝ අද ඔබ ප්රතික්ෂේප කර ඇත මා............... හේතුව කුමක් දැයි නොදනිමි ............... :no::no: