ලැබෙන්නට ගොස් නොලැබුණු ආදරය

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    ලැබෙන්නට ගොස් නොලැබුණු ආදරය

    හැදින ගත් දින කීපයේදී ඇතිවිය බැදීමක් ඔබ ගැන
    හිතේ පිරවිනි බලාපොරොත්තු කන්දක්
    සිහින මැවුවෙමි අනාගතය ගැන දිව රැ තිස්සේ
    අහෝ අද ඔබ ප්‍රතික්ෂේප කර ඇත මා...............
    හේතුව කුමක් දැයි නොදනිමි ...............

    :no::no:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ලස්සනයි මචන්
    නොලැබුන දේවල් ගැන හිතලා ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව ඉස්සරහට යන්න උත්සහ කරපන්
    ගනන් ගන්න එපා උබට ඔයිට වැඩිය හොද කෙල්ලෙක් හම්බ වෙයි :):)