"ලැම්බ්ඩා" වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානෙයන්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    වැක්සින් එක විදගන්නෙ නැතුව ඉන්න එක ගැන උඹලා මොකද හිතන්නෙ?
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    Lambda eka 2020 mada hariye indan thiyenawalu. Thama south america walin wadiya pita gihin na kiyanne pathirima sapekshawa adui delta, alpha walata wadiya.

    WHO eka lamba classify karanne "variant of interest" (අවධානයෙන් සිටිය යුතු ) kiyala. Habai alpha, delta classify karanne variant-of-concern (දැඩි අවධානයෙන් සිටිය යුතු ) kiyala. WHO ekath meka echchara lokuwata salakanne naha thaama.
     

    Similar threads