ලැම්බොගිනියක පෙට්ටිය කඩමු

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    මේකක් පෙට්ටිය කඩල හරි කමක් නෑ හම්බ වෙනවනම් එකක් :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවටම වැදගත් බන් , මාත් මේ ඕඩර් නොකර බලන් හිටියේ , ඕක එයාර් කාගේ එකේ ගෙනාවම අන්පැක් කරගන්නේ කොමද කියලා
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,026
    113
    Invalid
    මේක උඹලට ගොඩක් වැදගත් වෙයි.ඒ මොකද ලම්බෝගිනි order කරලා බලන් ඉන්න යාලුවෝ එළකිරි එකේ ඇති , තව ලැම්බෝගිනියක් ගන්න හිතන් ඉන්න අයත් ඇති, ඉතින් මෙන්න මෙහෙමයි නිවැරදිව පෙට්ටිය අරින්නෙ


    Dwase kathawa :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එළ එළ ටී එෆ් එස් :D :D :D

    ඔය මොනවද ගිනි කීපයක් ඕඩර් කොලා නොවැ. ආවදෙන්කො :D :D :D