ලැම්බෝගිනි කොළඹ වරායේ

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    374476_405661336170232_359268586_n.jpg


    mekanam pixxu kora oii. palenna hina:lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    laliths_news_1323830165718.jpg



    එහෙම කියන්න එපා පුටෙ
    දැන් එළකිරි මහාචාරිය තුමා ඇවිත් අහයි
    "දැන් බඩගින්නේ මැරිච්ච එකෙක් ඉන්නවනම් පෙන්නපල්ලා "

    "තොපිලට කන්න නැති උනාට ඉන්ටර්නෙට් තියෙනවා" කියල

    තොපිලට සුබ අනාතයක්

     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    laliths_news_1323830165718.jpg



    එහෙම කියන්න එපා පුටෙ
    දැන් එළකිරි මහාචාරිය තුමා ඇවිත් අහයි
    "දැන් බඩගින්නේ මැරිච්ච එකෙක් ඉන්නවනම් පෙන්නපල්ලා "

    "තොපිලට කන්න නැති උනාට ඉන්ටර්නෙට් තියෙනවා" කියල

    තොපිලට සුබ අනාතයක්


    Hikz. Siraa.:yes::D
    Ada porawa dekke ne wediya!
     
    Last edited:

    Kabhu

    Member
    Oct 1, 2012
    70
    5
    0
    ai me eka buruwektawath theren naththe mahindayage gan kabara pataw 3n denata res padinda meka hadala thiyenne kiyala......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සාමජිකයින් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට අඩුම වශයෙන් රේසින් කාර් දෙකක්වත් තිබිය යුතුයි, මන්ද එහි එක් කාරයක යෑමට හැක්කේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් බැවින්.

    පාන් ගෙන්නෙත් රේසින් කාර් එකෙ
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අය-වැයෙන් රේසින් කාර් බදු ඉවත් කිරීමෙන් මහින්ද කාටත් ගැලරියට උචිත ලාභ සටන් පාඨයක් නිර්මානය කර දුන්නේය.
    දැන් කස්ටිය හෝගාලා ලැම්බොගිනියක එල්ලී මරහඩ තලනවාය.
    මහින්දට ඔනෑ කලෙත් එයම විය යුතුය.
    මෝඩ රැල දැන් ලැම්බොගිනියේය මහින්දගේ අයවැය වැඩි කරදරයක් නැතිවම ගොඩය.
    හරියට මාලු කාරයා පස්සෙන් එන බලු රැළට ඔය අහක තියන බොකු කෑල්ලක් විසිකල විට උන් එයට පොරකමින් සටිනාතුර මාලුකාරයාට වෙළදාම කරගත හැකිවනු ඇත.