ඔන්න එළකිරි යාලුවනේ..අලුත් ත්රෙඩ් එකකුත් අරගෙන ආව මම හෝවි......මේ සැරේ මම අරගෙන ආවේ...කවුරුත් කැමති වන්ඩියක් ගැන විස්තරයක් අරගෙන....අපි බලමු එහෙනම් මොකද්ද මේ වන්ඩිය කියලා......

හරි ඔන්න එහෙමනම් දැන් දන්නවනේ මම කියන්න යන්නේ ලැම්බෝගිනි මොටර් රතය ගැන විස්තර ටිකක්...
එහෙමනම් අපි බලමු මොනවද ලෝකයේ මෙතෙක් නිශ්පාදනය කරන ලද ලැම්බොර්ගිනි රත මොනවාද කියලා.. ....

01. Lamborghini 350GT
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1964 - 1966 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 254 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 135 පමනි.
02. Lamborghini 400GT 2+2
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1966 - 1968 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 249 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 247 පමනි.
03. Lamborghini Miura
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1966 - 1972 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 276 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 474 පමනි.
04. Lamborghini Espada
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1968 – 1978 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 245 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 1217 පමනි.
05. Lamborghini Islero
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1968–1969 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 248 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 474 පමනි.
06. Lamborghini Jarama
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1970–1976 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 240 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 176 පමනි.
07. Lamborghini Urraco
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1973–1979 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 230 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 520 පමනි.
08.Lamborghini Countach
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1974–1990 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 292 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 650 පමනි.
09.Lamborghini Silhouette
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1976–1979 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 260 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 54 පමනි.
10. Lamborghini Jalpa
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1981–1988 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 234 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 54 පමනි.
11. Lamborghini LM002
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1986–1993 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 210 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 328 පමනි.
12. Lamborghini Diablo
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1990–2001 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 325 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 2884 පමනි.
14. Lamborghini Murciélago
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2001–2010 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 330 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 4099 පමනි.
13. Lamborghini Gallardo
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2003–ප්රෙසෙන්ට් අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 330 විය
14.Lamborghini Reventón
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2008-2010 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 355.98 විය.
15. Lamborghini Aventador
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2011-ප්රෙසෙන්ට් අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 349 විය.
16. Lamborghini Sesto Elemento
මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2012 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 352 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 20 පමනි.
මෙන්න එහෙමනම් ලෙටස්ට් ම ලැම්බෝගිනි වන්ඩිය
මෙක දාන්න ටිකක් මහන්සි වුනා...ඔයාල මේ ත්රෙඩ් එකෙන් දෙයක් දැනගත්තා නම් මටත් සලකලා යන්න අමතක කරන්න එපා..හොදද?? එහෙනම් මෙ වගේ විස්තරයක් අරගෙන අයෙත් එන්නම්...

, කාර් 21යි !!