ලැම්බෝගිනි

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න එළකිරි යාලුවනේ..අලුත් ත්‍රෙඩ් එකකුත් අරගෙන ආව මම හෝවි......මේ සැරේ මම අරගෙන ආවේ...කවුරුත් කැමති වන්ඩියක් ගැන විස්තරයක් අරගෙන....අපි බලමු එහෙනම් මොකද්ද මේ වන්ඩිය කියලා......:rolleyes::rolleyes:

    Lamborghini-logo.jpg

    හරි ඔන්න එහෙමනම් දැන් දන්නවනේ මම කියන්න යන්නේ ලැම්බෝගිනි මොටර් රතය ගැන විස්තර ටිකක්...
    :D
    එහෙමනම් අපි බලමු මොනවද ලෝකයේ මෙතෙක් නිශ්පාදනය කරන ලද ලැම්බොර්ගිනි රත මොනවාද කියලා..
    ....:confused::confused:

    01.
    Lamborghini 350GT
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1964 - 1966 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 254 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 135 පමනි.
    lamborghini-350-gt-13_600x0w.jpg


    02.
    Lamborghini 400GT 2+2
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1966 - 1968 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 249 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 247 පමනි.
    640px-1968-lamborghini-archives.jpg


    03. Lamborghini Miura
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1966 - 1972 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 276 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 474 පමනි.
    Lamborghini_Miura.jpg

    04. Lamborghini Espada
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1968 – 1978 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 245 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 1217 පමනි.
    800px-EspadaS2_8368_1971.jpg

    05. Lamborghini Islero
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1968–1969 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 248 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 474 පමනි.
    640px-Lamborghini_Islero_S.jpg


    06. Lamborghini
    Jarama
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1970–1976 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 240 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 176 පමනි.
    640px-Lambo_Jarama.jpg


    07. Lamborghini Urraco
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1973–1979 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 230 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 520 පමනි.
    640px-Lamborghini_Urraco_S_-_Flickr_-_exfordy_%281%29.jpg


    08.Lamborghini Countach
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1974–1990 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 292 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 650 පමනි.
    KYO-MZG316BL-a.jpg


    09.
    Lamborghini Silhouette
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1976–1979 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 260 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 54 පමනි.

    640px-Lamborghini_Silhouette.JPG


    10.
    Lamborghini Jalpa
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1981–1988 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 234 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 54 පමනි.

    640px-Lamborghini_Jalpa_front.jpg


    11.
    Lamborghini LM002
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1986–1993 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 210 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 328 පමනි.

    640px-Lambo_LM_002_1.jpg


    12.
    Lamborghini Diablo
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1990–2001 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 325 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 2884 පමනි.

    640px-LamborghiniDiabloSV.jpg


    14. Lamborghini
    Murciélago
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2001–2010 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 330 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 4099 පමනි.

    640px-Gray_Lamborghini_LP640.jpg



    13.
    Lamborghini Gallardo
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2003–ප්‍රෙසෙන්ට් අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 330 විය

    CIMG8207_%28Medium%29_%282%29.JPG


    14.Lamborghini
    Reventón
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2008-2010 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 355.98 විය.

    640px-Lamborghini_Revent%C3%B3n.jpg



    15.
    Lamborghini Aventador
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2011-ප්‍රෙසෙන්ට් අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 349 විය.

    640px-2011LamborghiniAventador.jpg


    16.
    Lamborghini Sesto Elemento:baffled:
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2012 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 352 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 20 පමනි.
    :love:
    මෙන්න එහෙමනම් ලෙටස්ට් ම ලැම්බෝගිනි වන්ඩිය
    640px-Lamborghini_Sesto_Elemento.jpg

    මෙක දාන්න ටිකක් මහන්සි වුනා...ඔයාල මේ ත්‍රෙඩ් එකෙන් දෙයක් දැනගත්තා නම් මටත් සලකලා යන්න අමතක කරන්න එපා..හොදද?? එහෙනම් මෙ වගේ විස්තරයක් අරගෙන අයෙත් එන්නම්...:love::love::love::D:D:D:D:D:D
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    08.Lamborghini Countach
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 1974–1990 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 292 විය.තවද මෙම රත මුලු ලොකයටම නිශ්පාදනය කොට තිබුනේ 650 පමනි.
    KYO-MZG316BL-a.jpg



    අඩෝ 650න් එකක් මගේ ලගත් තියනවා හරිය..උබලට නෑ නේ හු හු

    CfRrql.jpg


    DPV5zl.jpg


    රෙප් 6+

     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    14.Lamborghini
    Reventón
    මෙම රතය නිශ්පාදනය කොට ඇත්තේ 2008-2010 අතර කාලයේ දී ය..මෙම රතයේ උපරිම වේගය පැයට කිලෝමීටර 355.98 විය.

    640px-Lamborghini_Revent%C3%B3n.jpg


    මේක හැදුවේ රැප්ටර් කියන ෆයිටර් ජේට් එකේ ඩිසයින් එක බලාගෙන ;) , කාර් 21යි !!:D 21 වෙන්නේ මොකද පලවෙනි කාර් එක ඒ කියන්නේ 0/20 තියෙන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් කෞතුකාගරයේ :yes::yes: :nerd::nerd:

     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේක හැදුවේ රැප්ටර් කියන ෆයිටර් ජේට් එකේ ඩිසයින් එක බලාගෙන ;) , කාර් 21යි !!:D 21 වෙන්නේ මොකද පලවෙනි කාර් එක ඒ කියන්නේ 0/20 තියෙන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් කෞතුකාගරයේ :yes::yes: :nerd::nerd:

    [/SIZE]

    elaz
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මේක හැදුවේ රැප්ටර් කියන ෆයිටර් ජේට් එකේ ඩිසයින් එක බලාගෙන ;) , කාර් 21යි !!:D 21 වෙන්නේ මොකද පලවෙනි කාර් එක ඒ කියන්නේ 0/20 තියෙන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් කෞතුකාගරයේ :yes::yes: :nerd::nerd:

    [/SIZE]


    Thn:yes:k you mcn....info dunnata....:yes::yes::yes::D